1. MAHAADENAmutta

    උබල අදහන ආගම බොරු කියල දැනගත්තොත් මොකො කර&#350

    නිදාගන්න හිතුනොත් දැනුනොත් මං නිදා ගන්නම්
  2. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මං කාවද නොමග යවන්නේ :baffled: මට අද උසාවිය බලා ගන්න කියලා දිලා තියෙන්නේ ඒක නිසා ප්‍රස්න තියනවානම් මේ මහදැනමුත්තාගෙන් බය නැතිව අහන්න
  3. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    හරි දැන් පලයන් මේ ලි මිටියෙන් දෙකක් උළුවට ගහන්න ඉස්සර:P
  4. MAHAADENAmutta

    Shehani Kahandawala Hot

    :love:
  5. MAHAADENAmutta

    උබල අදහන ආගම බොරු කියල දැනගත්තොත් මොකො කර&#350

    දැම්ම මැරෙන්න මට ඔනේ නෑ ඔනේ උනත් අම්මා තාත්තා ඉන්නකම් මං සියදිවි නසා ගන්නෙත් නෑ
  6. MAHAADENAmutta

    පොහොට්ටුවෙන් කලුතරට ඩිල්ෂාන්

    කමක් නෑ අලුතින් ගහමු බං බොලේ අල්ලපු වත්තට ගියොත් අවුට් හැබැයි
  7. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    වෙනස ප්‍රස්නයක් නෑ දෙකම උසාවි ගනන් ගන්න එපා:yes:
  8. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    වැඩියෙන්ම දෙන කෙනාගේ නඩුව ඉස්සල්ලම ගන්නවා:P
  9. MAHAADENAmutta

    උබල අදහන ආගම බොරු කියල දැනගත්තොත් මොකො කර&#350

    ජිවිතේ දුක් එනවා අපි අපේ හිතේ සතුට රැකගෙන ජිවත් වෙන්න බලනවා මැරෙනකම් එච්චරයි
  10. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    :yes::yes: එයා එනකම් උසාවිය බලා ගන්න කිවුවා පොඩි නඩුවක් ආවොත් නඩුව බලවලා අරින්නත් කිවුවා මේ මිටියත් මට දිලයි ගියේ මේකෙ හොදයි ටයිල් අල්ලන්න:P
  11. MAHAADENAmutta

    පොහොට්ටුවෙන් කලුතරට ඩිල්ෂාන්

    පුළුවන් ඇති අපිටත් පුළුවන්නේ ටික ටික හරි ගහමුද සෙට් වෙලා මැච් එකක්:P
  12. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    අද ඉරිදා උසාවිය වහලා විනිසුරැතුමා ගමනක් ගිහින් හෙට එන්න
  13. MAHAADENAmutta

    උබල අදහන ආගම බොරු කියල දැනගත්තොත් මොකො කර&#350

    අවුලක් නෑ මට නම් ඉතින් අපි ආගම උළුවේ තියන් අදහන් නෑ මට ආගම දර්ශණයක් විතරයි තමන්ට හොදයි කියලා හිතෙන දේ බුද්ධියෙන් දකින්න එච්චරයි
  14. MAHAADENAmutta

    "The Reader (2008)" කියවීම 18+

    පට්ට චිත්‍රපටය හදවතට දැනුන එකක්:love:
  15. MAHAADENAmutta

    පොහොට්ටුවෙන් කලුතරට ඩිල්ෂාන්

    ඔන්න ඔන්න උබට මංඤංද උබ හිතන් ඉන්නේ මහින්ද එක්ක ඉන්න ඔක්කොම සාන්තුවරයෝ කියලද හැම පක්ෂයෙම ඉන්නවා එපාකරපු උන් එයාලව පත්කරගන්නේ නැතිව හොදවැදගත් උන්ව විතරක් පාර්ලිමෙන්තුවට යවන්න බලපන් එජාපෙත් ඉන්නවා එපාකරපු උන් ගොඩක් උන්ව කපලදාන එක එජාපේ උන්ගේ වැඩක් පොදු පෙරමුනේ එහෙම උන්ව හලන එක පොදු පෙරමුනේ උන්ගේ...
  16. MAHAADENAmutta

    බොන උන් එන්නලා

    කොල කැද
  17. MAHAADENAmutta

    Communication බඩු තියෙනවද???

    උබට මොනවද ඔනේ කියපන් බලන්න
  18. MAHAADENAmutta

    Ravan Black Hair Shampoo

    මොනා කරන්නත් ඉස්සලල්ලා ඇලජි චෙක් කරලා හිටපන් කන පිටිපස්සේ ගාලා
  19. MAHAADENAmutta

    Communication බඩු තියෙනවද???

    ඉක්මන් එකේ බලපන්

    No contents