1. MAHAADENAmutta

    කාවද_කසාද_බදින්නෙ

    කුස්සි අම්මා කෙනෙක් ඉන්නවා එවන්නද මාසෙට 30ක් ගෙවපන් කන්න හදලා දෙයි @කන්න දෙන්නේ නෑ කන්න විතරයි
  2. MAHAADENAmutta

    කාවද_කසාද_බදින්නෙ

    අරකෙල්ලව සේට් උනේ නැතැයි මචෝ උබට උබ තාම ට්‍රයිද ඒකිට නැත්නම් වෙන එකෙක් බැස්සද
  3. MAHAADENAmutta

    හිතන විදියේ ගැටළුවක්

    කෙල්ලෝ නිසා දුක් විදින්න එපා බං උබට ඒකිව ගැල පෙනාන් නෑ අමතක කරලා දිපන්
  4. MAHAADENAmutta

    කාවද_කසාද_බදින්නෙ

    අවංක පිලිතුර නම් 2 තමා බදින්නේ සෙක්ස් නැත්නම් අ@ ගැහුවත් සැපයි අරෙහෙම කෙල්ලෙක් ලබන්න පින් කරන්න ඔනේ සර්ව සම්පුර්ණ අය කලාතුරකින් හම්බ වෙන්නේ සෙක්ස් කියන්නේ ජිවිතේම නෙමෙයි
  5. MAHAADENAmutta

    Udari Warnakulasooriya Latest Photoshoot (MILF)

    ඔකා වලා කියනේ කට කහනවටැයි කෙල්ලෙක් දැක්කත් ඇති පදයක් හදන්න
  6. MAHAADENAmutta

    කලු කෙල්ලක්

    ඔබ සොයනා කළු කෙල්ල මමයි
  7. MAHAADENAmutta

    Toyota Prado (Sinhala) Review by ElaKiri.com

    ඒක තමයි එකපාරම මහ ගදක් ආවේ:shocked:
  8. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    අපේ උන් නිකන් තියන දෙයක්වත් වෙනකෙනෙක්ට දෙන්නේ අනිත් පැත්තට අදින්න බැරිනම්:lol::lol:
  9. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එහෙනම් විවාහ ගිවිසගෙන යම් කාලයකට පස්සේ දික්කසාදෙකට නොයා නළුනිලියෝ කොහොමද වෙන් වෙන්නේ .
  10. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ලංකාවේ නිතියේ හැටියට ලිවින් ටු ගෙදර් ඉන්න එක අවුලක්ද (බබාලා හදනේ නැතිව) එගේජ් වෙන එක උසාවියේ විවාහයක් ලෙස සලකනවද පවුලේ එකම පිරිමි දරැවට පවුලේ දේපල ලියලා නැත්නම් දික්කසාද නඩුවකදි බිරිදට එම දේපලෙන් කොටසකට අයිතිවාසිකම් කියන්න හැකිද
  11. MAHAADENAmutta

    කාවද මරන්නේ

    ඌරව ඇතිකරනේ මසට අනෙක් සතාගෙන් කිරිගන්න ලොම් ගන්න පුළුවන්
  12. MAHAADENAmutta

    අම්මයි පැටියයි

    ඒනම් පැටියා ගහලා ඇති
  13. MAHAADENAmutta

    ගමරාළගෙ අඬවැඩියා ජාතිය ඇමතීම

    :lol: අවුරැද්දට රනිල්ට රටදිල ගම ජෙවිපෙට දිලා ගෙදර යි පවුලයි මහින්දට දලා රට පලයන් කියලා කියන්නේ අප්පොච්චා දරැවෝ ගැනි ගැන බලා ගනියි!
  14. MAHAADENAmutta

    අම්මයි පැටියයි

    ඉතින් උබ උන්දෙනා දිහා කන්න වගේ බලන් ඉන්නකොට උන්ට ජිංකි ජිකා කරන්න ලැජ්ජා ඇති එකයි තාම පැටවු නැත්තේ උන්ට තනියම ඉන්න ඉඩ දිපන් බං:baffled::baffled:
  15. MAHAADENAmutta

    ගමරාළගෙ අඬවැඩියා ජාතිය ඇමතීම

    :lol: :lol: අපිට හරියන අපේම ජනාදිධිපති හිටං
  16. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඒකනේ පුරවැසියෝ විදිහට නිතිය ගැන දැන ගෙන ඉන්න ඔනේ :P
  17. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඒ ඉස්සර 19 වනි සංශෝදනයෙන් බැදලා නැත්නම් දික් කසාද වෙන්න බෑ කියලා පනතක් ගෙනාව ඒක කියවලා බලපන්
  18. MAHAADENAmutta

    උබල අදහන ආගම බොරු කියල දැනගත්තොත් මොකො කර&#350

    මට එච්චර දුකක් නෑ තාම ජිවිතේ බලමු ඉදිරියෙදි බැදලා පැටියා ගැහුවාම එහෙම:P
  19. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    බෑ දික්කසාදේ පලමු පියවර තමයි කසාදේ ඊට පස්සේ තමන් කැමති තරමට දික් කොට කර ගන්න පුළුවන්

    No contents