ඒච්චර යන්නැ 8චැනල් dvr එකට 7000/=
1 tera hard ekata 7000/=
camara*4ට 3000/=*4 =12000/=
වයර් ටිටි සහ කොඇක්සියල් වලට 3000/= යයි
මොනිටරයක් හි ටිවි එකක් හරි ගෙදර ඇති නම් උපරිම යන්නේ 30000/= වයරින් ටික උබ කර ගනින් අමතක උනා පවර් සප්ලයි එකක් ඔනේ 15 a ඒකට 1500/= ක් යයි උපරිම මේකේ ට්‍රෙඩ් එකක් ගියා...