අසේල රජතුමා බොහෝ විහාර හැදුවා, නගරයක් නගරයක් ගානේ චෛත්‍ය ඉදි කළා. එදවස මෙරට වෙළඳාමට ආ දකුණු ඉන්දීය වෙළඳුන්ට තේරුණා මෙරට ධාර්මික රටක්, යස ඉසුරින් පිරි රටක්, ඒත් ශක්තිමත් හමුදාවක් නෑ කියල. ඉතින් සේන ගුත්තික නම් අශ්ව වෙළඳුන් ඇවිල්ල අසේල රජතුමාට ගහනවා.. (අස්ස බිස්නස් කාරයන් රටක් ආක්‍රමණය කිරීමෙන්...