තමන්ගේ ලෙඩකට බෙහෙත් ගන්න මොකටද බං ලජ්ජා වෙන්නේ... අනික ගෑනුන්ගේ වගේ නෙවිනේ, පිරිමින්ගේ අවයව තියෙන්නේ එළියේ... උඹ සෙක්ස් කරලා ඉවර වෙලා හෝදන්නේ නැතිවද ඉන්නේ... නිකමට හිතපන් අද බෙහෙත් නොගෙන, සදහටම ඔහොම ඉන්න උනොතින් මොකෝ කරන්නේ, පවුල කැමති වෙයිද අකමැත්තෙන් කස කස ඉන්න... පිරිමි ඩොක්ටර් කෙනෙක්ට...