ඩයලොග් කිව්වෙත් හොරකම තමයි.අත්දැකිමෙන් කියන්නේ.ඔය ඩයලොග් ඇප් එක එකවුන්ට් ඇක්ටිවිටි එක තිස්සෙම ඇහැ ගහගෙන ඉන්න.බලන හැම තිස්සෙම screen shot එකක් ගහල තියාගෙන රීලග පාර බලන කොට එක comapir කරන්න. Ppwap කියලා හොරාට අස්සෙ ඔබන ඒවා බලාගන්න පුළුවන්.දුටු තැන complain කරනන්න
[email protected] එකට අතන මෙතන...