ජිංතුපිටියේ වැරදි වාර්තාව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    “ජිංතුපිටියේ වාර්තාවත් වැරදියි.
    අපට හැකියාව තියෙද්දී පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම පෞද්ගලික අංශයට දෙන්නේ ඇයි..?” රවී කුමුදේශ් අසයි.


    මෑතකදී, කොළඹ ජිංතුපිටියෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හමු වූ බව වාර්තා වුවද, සැබැවින්ම ඔහු කොරෝනා ආසාදිතයෙකු නොවන බව පසුව පසුව හදුනා ගනු ලැබිණි.

    අදාල පුද්ගලයා සම්බන්ධයෙන් එම වැරදි පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව ලබා දී තිබුණේ පෞද්ගලික අංශයේ වෛද්‍ය රසායනාගාරයකිනි.

    මෙවැනි වැරදි වෛද්‍ය වාර්තා ලබා දෙන පෞද්ගලික අංශයේ වෛද්‍ය රසායනාගාර වෙත, පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට අවසර ලබා දීම අත්හිටුවන ලෙස ඉල්ලමින්, රජයේ වෛද්‍ය රසායානයාගාර විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇති බව මාධ්‍ය වාර්තා පළ වේ.

    රාජ්‍ය අංශයේ රසායානාගාර සතුව, අවශ්‍ය ප්‍රමාණයට පහසුකම් තිබියදී, පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමේ අවසරය පෞද්ගලික අංශයට ලබා දී තිබීම ගැටළු සහගත තත්ත්වයක් බවද ඔහු පවසයි. තමන් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ බලධාරීන්ගේ අවධානය යොමු කළද, ඔවුන් ඒ ගැන සැලකිල්ලක් නොදක්වන බවටද රවී කුමුදේශ් මහතා චෝදනා කරයි
    .:(:(
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    oya doctors lama tama pvt ewayeth inne ,e private lab report balalma tama jvp ibrahim bomba gahapu weleth beheth dunne :D :yes: ;) :D
     
    • Like
    Reactions: Dr.Amdan

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    පෞද්ගලික රසායනාගාරයේ නම දන්නේ නැත්තේ ඇයි ? report එකක් වැරදෙනවා කියන්නේ ලොකු ප්‍රශ්න ගොඩක මුල ......
     
    • Like
    Reactions: white cat

    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    පෞද්ගලික රසායනාගාරයේ නම දන්නේ නැත්තේ ඇයි ? report එකක් වැරදෙනවා කියන්නේ ලොකු ප්‍රශ්න ගොඩක මුල ......
    eka aththa:yes:, beri welaawath positive unaa nam, nama gama serama dala advertisement ekakuth gahala :frown:
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය කියන එකෙ ඇත්තක් තියෙනව.ලන්කවෙ ප්‍රියිවට hospital වල pcr machine තියෙන්නෙ 5 යි.උන් ඔක්කෝම ගෙම ගහන්නෙ ඔකෙන්.එත් ,government එකෙ pcr units 15-20 ,අතර තියෙනව අපෙ එව්න් හැමදාම ප්‍රියිවට එව්න් පොසත් කරන්නම බලන්නෙ.