1. wca

    Mobile app එකෙන් හදන CDS account එකකට broker තෝරගන්න...

    john keells parayo mage account eka reject kala unta capacity naha kiyala .john keells danna epa tipe karana dewal aparade
  2. wca

    Need to Rent 100kv ups

    Meke balanna http://www.console.lk/
  3. wca

    Email යන්නෙ නෑ

    ඔය email එක ඉන්ටෙනල් system එකෙන් යවන එකක්ද?නැත්නම් ඉන්ටෙනෙට් එකන් එලියට යවන එකක්ද? SPF record එක හරිද කියල බලන්න නැත්නම් public ip එක blacklist වෙලාද කියල බලන්න
  4. wca

    සුද්දන් අපෙන් වසන් කළා වූ හෙළ තාක්ෂණය...පුලිඟු පැන්නුම...!!!

    සුද්ද හැමදාම අපෙන් හොරකම් කලා කියල මැරෙන අපේ එව්න් ඔය රාවනා හරි අපේ තිබිච්ච මොකක් හරි එකක් පාවිච්චි කරල හදපු එකක් නෑනෙ උන් හොරකම් කලා කියමුකො ,දැන් කොහොමත් රටේ හැත්ත රටේ හදන ඒව නෙවෙයි නෙ පාවිච්චි කරන්නෙ .අපේ අපේ කියන හැත්තත් ඇදෙන් එන සරමත් ඉන්දියාවේ හදන හුත්තක් නෑ කයිවාරු විතරයි
  5. wca

    ඉස්පිරිතාලේ පිස්සු හැදෙනවා.

    ඔයා ඕකෙ ඉදල ආපු හින්ද දන්නවා.මුන්ට කොච්චර කිව්වත් අහන්නෙ නෑ.එකට හපන් ගෙදර එව්න් .උන් පාර්සල් හදල එවන්නේ උන් මරන්නද කියල හිතෙනවා . කොරොනා ලෙඩ්ඩු ටික වහගෙන බෙහෙත් කරාට බන්ධනාගාර වගෙ තමයි .උන්ට කුඩු ටික අරක්කු කාල කොහොම හරි හම්බවෙනවා
  6. wca

    ලංකාවේ රොබින් හුඩ්ගේ - උතුවන්කන්ද 🧗🌳🗻 (Uthuwankanda)

    ඔය විදිහට තමයි අපේ එව්න් ඉතිහාසය වෙනස් කරන්නෙ . සරදියෙල් දැන් රොබින් හුඩ් ට සමාන කරල past හදන අපේ අප්පල ටික දවසකින් youtube අප්පල ටික කියයි සරදියෙල් කියල කෙනෙක් නෑ රොබින් හුඩ් තමයි උතුවන්කන්ද හිටියෙ සාක්කිත් හමු උනා පුරාවිද්‍යා උන්ට උවමනා නෑ මේවා හොයාගන්න කියල පෝස්ට් හද හද දායි. ඔය විදිහට...
  7. wca

    පැණියට කරපු trail එක

    ධම්මික පැනිය හරි වෙන ඕනෙම බෙහෙතකට ටෙස්ට් කරාද කියන එකට දෙන්නෙ තියෙන උත්තරය නම්, ඔය ආයුර්වේද ක්‍රමය හදුන්වා දුන්නේ රිශිවරු යැයි කියමනක් තියෙනව .පසු කාලීනව වෙදමහත්තුරු ලගට එන ලෙඩ්ඩු හා පසු කාලීනව හොයා ගත්තු වෙද වට්ටෝරු ඒ ඒ අය "අත්දුටුයි ප්‍රතයක්ශ්‍යි" කියන පොතක්( සමහර විට කට වචනයෙන් ) ඒ ඒ වෙද...
  8. wca

    කොවිඩ් මී පැණි බේත් හොර වෙදාට අත්තටු ආපු හැටි

    කොහොමත් දොස්තරලා බෙහෙත් හොයාගන්න නෑ .උන් කරන්නේ අනුන් හොයාගත්තු එකක් ලියන එක තමයි .එහෙනම් මිට ඉස්සෙලා ඇත්ත හෝ නැත්ත ඉස්කෝලේ ළමයි hiv වලට බෙහෙතක් හොයාගත්ත කියල කිව්වේ.කොහොමත් අපේ එව්න් අපේ දේවල් අඩුවෙන් තමයි අගයන්නේ
  9. wca

    ක්‍රෙඩිට් කාඩ් ගැටළුවක්

    රු 400 දීල ඕක කැන්සල් කරන්න.බැංකුවෙන් ලිකිත document එකක් නැත්නම් ඔයා කියන කිසිම දෙයක් legal විදියට ගන්නේ නෑ.ඔය call SMS internet banking වගේ දේවල් extra servises විදියට ගන්නේ ඕකුන් .ඉස්සෙල්ලම branch එකකට ගිහින් ගෙවන්න ඕනේ ගාන උන්ටම කියල ලියාගෙන එක එතන දීම ගෙවල උන්ට slip එකදීල card එක cancel...
  10. wca

    ක්‍රෙඩිට් කාඩ් ගැටළුවක්

    කියන ගානට රු 50 වැඩිපුර ගෙවල කාඩ් එක කැන්සල් කරන්න බාරගත්තට පස්සේ ඒ 50 ඉල්ලාපන් කරපු බලු වැඩේට.උබගේ තරහ යනකල් බැනපන් 50 ඉල්ලලා
  11. wca

    මැණික්

    මැණික් ගලක වටිනාකම හරියටම මෙතරම් යැයි නිශ්චය කිරීමට නොහැක. මන්ද ගල ඇහැට පෙනෙන පුද්ගලයාට (ඔවුන් ගේ භාෂාවෙන් කියනවානම්) වදින ආකාරයට තමයි වටිනාකම, මිල තීරණය වෙන්නේ. උදාහරණයක් විදියට කිව්වොත් ඇහැලියගොඩ මැණික් පොළට උදෑසන ගෙන එන ගලට එක් වෙළෙන්දෙක් රු. ලක්ෂයක් මිල ගසා ගල අරගනී. පැයක් පමණ ගිය පසු එම...
  12. wca

    Disconnect Dialog TV

    ඔයාල disconnect කරන්න යන dialog tv connection එකක් තියෙනවනම් කියන්න මම ගෙවාගෙන යන්න ගන්න කැමැතියි මගේ නමට මාරුකරගෙන
  13. wca

    ලංකාව කහ නොගැනීම නිසා ඉන්දියාව කණස්සල්ලෙන්

    මෙහෙම එක පාරම තහනම් කරපු එක හොඳයි මොකද මෙච්චරකල් තිබුනා එකෙක් ගහක් හිටෙව්වෙ නෑ.හිතනවද අපේ එව්න් කහ ගේන එක එන අවුරුද්ද නවත්තන්න යන්නෙ ඔයාල කහ හිටෝගන්න කිව්වොත් අපේ එව්න් හිටවයි කියල .මුන් කියයි බීජ කහ,පොහොර ත් දීල හිටෝලත් දෙන්නෙ කියල
  14. wca

    දින 3න් කොරෝනා හොද කරන වට්ටොරුව

    මුන් youtube එකේ අප්පල තමයි උඩ දාල තියෙන්නෙ .බෙහෙත් ගත්තු එකෙක් නෑ හොඳ වෙච්ච එකෙක් නෑ.හැබැයි මුන් කියන්නෙ අර රටේ ඉල්ලනව මෙහෙන් ඉල්ලනව කියල ( හරි රට යැව්ව කියමු කොහොමත් දැන් freight කොහොමත් delay ඉතින් මාසෙට වැඩිය යනවා උගෙ බෙහෙත් ටික යන්න එත්කොට එක්කො ඌ හොදවෙලා නැත්නම් මැරිලා ) හැම රටකම...
  15. wca

    රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය

    දින 14 රෝහලේ තියාගෙන ICU යන්න වෙන ලක්ෂණ නැත්නම් කොරෝන හොද උනා හෝ නොවුනා PCR කලා හෝ නොකලා ගෙදර යවල දින 21 නිරෝධායනය වෙන්න කියල dischage කරනවා හරි simple
  16. wca

    රටට සෙත් පතා ආමාත්‍යවරුන් පැන් කල විසිකරයි.

    ඕකුන් ටිකත් ඔහොම්මම ගගට විසිකලානම් රටට මීට වැඩිය හොදතනකට හෙනියන්න පුළුවන්
  17. wca

    ෂීතා නොනාගේ රහෂ් බේත !

    රටේ එක එක youtube වෙද්දු මල් ගහල වගේ එක එක මගුල් බෙහෙත් ලියල දානවා.side iffect තිබුණා හෝ නැතා හොද දන්නා වේදමත්තයෙක් ගෙන් බෙහෙත් ගත්තනම් හරි ඔය youtube වෙද්දු නිකන් ආණ්ඩුව වගේ "හරිගියොත් වෙදාගේ වැරදුනොත් ලෙඩාගේ "
  18. wca

    අයිඩීඑච් PCR යන්ත්‍රය කැඩීම: හදන්න ආ චීනාගේ පට්ට 'සොයා ගැනීම' සහ දේශීය ඒජන්තයාගේ හැසිරීම සැකයි..! යන්ත්‍රය තවම ඉන්වෙන්ට්‍රියට දාලත් නෑ..! ඉන්වොයිසියත්

    බඩුම තමයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: "විවිධ යන්ත්‍ර සම්බන්ධයෙන් ලංකාවේ‌ දේශීය නියෝජිතභාවය දරණ දිගු කලක් ක්ෂේත්‍රයේ රැඳී ඇති ඉංජිනේරුවෙකු කියා සිටියේ අයිඩීඑච් හි ඇති චීන පීසීආර් යන්ත්‍රය හැඳින්වෙන මොඩ්ල් නාමය සහ අංකය අන්තර්ජාලයේ කිසිදු තැනෙකින් සොයා ගත නොහැකි බවයි " ඒ කියන්නේ මුන් මේ...
  19. wca

    රේගුවෙන් මෙහෙම ගේමක් ඉල්ලන කෙනෙක් දැක්කමයි😲😲

    ජාතිවාදය හැමතැනම තියෙනවා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අදිකාරිය (export division එකට ගිහින් බලන්න ) විදේශ කටයුතු අමාත්යංශය ගිහින් බලන්න කව්ද වැඩකරන්නේ කියන උන්ගේ එවන්ට උදව් කරනවා සිංහල මිනිහෙක් ගියහම කිසි උදව්වක් දෙන්නේ නෑ .මම ගෝල්ඩ් වගයක් ගෙන්න process එක අහන්න ගියා එකෙක් කිව්වේ නෑ.මොකද මම දන්නේ...

    No contents