Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අගමැති කෙනෙකුගෙ දරුවෙක් විදිහට එන්ගලතයට වෙලා ලංකාවට කරන සේවය මොකක්ද?
තාත්තගේ කෙරුවාව තමයි දුව කියන්නේ .තාත්ත හරියට රට කරනම් ඔහොම වෙන්නේ නැනේ
wca
Post #4
Nov 1, 2020
Forum:
ElaKiri Talk!
ඇඳිරි නීතිය මැද ප්‍රබල දේශපාලඥයෙකු ගේ පුත්‍රයාගේ විවාහය කොළඹ හෝටලයක
ඕකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා කිව්වා පරීක්ෂණයක් කරනවා කියල.ඒ කියන්නේ ඉතින් කියන්න ඕනේ නැහැනේ මෙතනින් පස්සේ මොකද වෙන්නේ කියල :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
wca
Post #7
Oct 31, 2020
Forum:
ElaKiri Talk!
තමන්ගේ එකෙක්ට හැදුනහම "නිවසේදී" අනික් මිනිස්සුන් වැරදි විදියටනේ බෝකරගෙන තියෙන්නේ
wca
Thread
Oct 29, 2020
Replies: 8
Forum:
ElaKiri Talk!
බැදපු උන් වරෙල්ලෝ ... කසාදෙ තිත්ත වෙලා
මටනම් පිගන් දෙකයි කැඩුනේ නැන්දඅම්ම වෙනුවෙන් දැන් අව්රුද්දක් විතර කිසි අව්ලක් නෑ මගේ පැත්ත බලල බත් කන්නෙත් නෑ . ඔය ගැනුන්ගේ ගෙවල්වලින් අගිලිගහන්න ගත්තහම තමයි ඔක්කොම ප්‍රශ්න.මම දැන් වෙනම කුලියට ඉන්නේ .ඉස්සර හැමදාම ගෙදර කචල් .දැන් අව්රුද්දක් විතර කිසි අව්ලක් නෑ .දැන් wife ඔක්කොම ගෙදර වැඩටික කරගන්නවා .
wca
Post #52
Oct 26, 2020
Forum:
ElaKiri Talk!
කොරෝනා සමාජගත වෙලා නෑ කියන්නේ මොන පදනමකින්ද?
කොරෝනා පොසිටිව් උනහම කෙනෙක් උගේ වටේ ඉන්න ඔක්කොම ගිහින් නිරිධායන මධ්‍යස්ථාන වලට ගිහින් දානවා .ඊටපස්සේ හම්බවෙන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් .ඔහොම තමයි තියරිය තිබුනේ .දැන් දැන් සමාජයෙන් හම්බවෙන හින්දා එක්කෝ කියනවා brandex පොකුරෙන් හරි brandex ආශ්‍රිතයන්ගෙන් කියල .සමාජයෙන් කියල කියන්නේ නෑ .හරි සරලයි
wca
Post #20
Oct 17, 2020
Forum:
ElaKiri Talk!
තමන්ගේ ඉඩමක පස් කැපීම
වෙල වල් වගේ පුරවනවානම් කරන්න තියෙන්නේ පස්ටික වෙල අයිනෙන් ගොඩ ගහන්න .පුරවන්න යන්න එපා වටේ ඉන්න එව්න් පෙත්සම් ගහයි . වැස්ස විසින් කුබුර පුරවල දෙයි සල්ලිත් ඉතුරුයි සරලයි .අපේ පැත්තේ ගොඩක් පාරේ අයිනේ තියෙන කුබුරු වලට ඔහොම වැඩේ දුන්න
wca
Post #10
Oct 17, 2020
Forum:
ElaKiri Talk!
මෙන්න අහපල්ලා අාණ්ඩුවෙන් කරන නිරෝධනයේ තිත්ත අැත්ත..😠😠
එහෙම හැමෝම pcr කරන්නෙ නෑ .මමත් ඒ ෆීල්ඩ් එකේ ඉන්නෙ.අනිවාර්යයෙන් contact point එකක් තියෙන්න ඔනෙ pcr කරන්න .ඔය මීඩියා වල ගොඩක් යන්නෙ බයිලා
wca
Post #22
Oct 16, 2020
Forum:
ElaKiri Talk!
මෙන්න අහපල්ලා අාණ්ඩුවෙන් කරන නිරෝධනයේ තිත්ත අැත්ත..😠😠
මගෙ යාලුවෙක් ගිය සතියේ එයාගෙ වැඩ කරන එක්කෙනෙකුට උන වගේ තිබිල 1990 එකට කතා කරල.නිව්ස් වල කිව්වා රෝග ලක්ශන තිබුනොත් කතා කරන්න කියල .උන්ට කතා කරහම උන් කියල phi ට කතා කරන්න කියල .phi ලාට තනිකරම මීඩියා ගාය තියෙන්නෙ .උන් ටික මීඩියා එක්ක ඇවිත් මුකුත් හොයන්නෙ නැතිව ඔක්කෝම නිරෝදායනය කරල.ඔතන යන්නෙ මරිසි...
wca
Post #16
Oct 16, 2020
Forum:
ElaKiri Talk!
බොරු ඇඩ්‍රස් දීලා (brandix)
ඔය ගාමන්ට් වල වැඩකරන ගොඩක් ඉන්නේ man power company වලින් direct staff එක අඩුයි.ඉතින් කොහොමද හොයාගන්නේ .උන්ට ඕනේ ඕක දුවාගන්න විතරයි .
wca
Post #39
Oct 9, 2020
Forum:
ElaKiri Talk!
බ‍්‍රැන්ඩික්ස් කොරෝනාවන්ගෙන් රටම අමාරුවේ.. ආශ‍්‍රිතයන්ගේ තොරතුරු සගවති.. පොලිසීය තොරතුරු ඉල්ලා ප‍්‍රසිද්ධියේ යදිති..
ඕකට ප්‍රධාන හේතුව කොරෝනා හැදීම දරුණු ගනයේ අපරාධයක් ලෙස මේ මීඩියා කාරයෝ විසින් කොරෝනා හැදුනු එව්න්ව වයන්ගයෙන් හංවඩු ගැසීමය.උන්ගේ ගෙවල් වල විස්තර toilet එකේ බෙට්ට හිටන් පෙන්නලා තමයි ඕක නවත්වන්නේ .හොද වෙලාවට එකපාර 500-800 හම්බවෙන්නේ නැත්නම් උන්ගේ ජාතකේ එකෙන් එක අපේ බුරු මීඩියා කාරයෝ පෙන්නලා තමයි...
wca
Post #29
Oct 7, 2020
Forum:
ElaKiri Talk!
රාවණා මුලු ලoකාවම පිළිගනියි.........Breaking News
කොහෙද මන්ද එකක රාවනා ආයෙමත් එනවා කියල ගොඩක් එව්න් රාවනා වලෙන් නැගිටලා එනකල් බලාගෙන ඉන්නවා ලංකාව දියුණු කරන්න.අනේ මෙහෙමත් ගොන් ජාතියක්.(අපේ එව්න් හරි දස්සයි නේ කව්රුහරි ඇවිත් කරලා දෙනවනම් )රාවනා ට බනින උන්ට සුද්දගේ ජාන අරක මේක කියල ගරහනවා ඕකේ රාමා සීතා කතාව ඇරෙන්න වෙන මුකුත් නෑ නේ (මම අදහස් කලේ...
wca
Post #51
Sep 30, 2020
Forum:
ElaKiri Talk!
කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!
wca
Post #5
Sep 24, 2020
Forum:
ElaKiri Talk!
ජනපති ගමින් ගමට යයි...
මම දන්නා විදියට ලංකාවේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොනවද කියල එගොල්ලොවත් දන්නේ නැහැ .මොකද ගොඩක් අයට රටෙන් පිට මොකද වෙන්නේ කියල අවබෝදයක් නෑ .ඉතින් ගොඩක් ගැටළු තියෙන්නේ කුබුරු වලට වතුර නැති එකයි,පාලම්, බෝක්කු ,ක්‍රීඩා පිට්ටනි හදන ඒවා වගේ සිල්ලර ඒවා .
wca
Post #35
Sep 23, 2020
Forum:
ElaKiri Talk!
චිත්‍ර අදින බඩු..
කොටුවේ ඉදන් මල්වත්ත පාරේ යනකොට දකුණට තියෙන පලවෙනි හරස් පාරේ තියෙන්නේ stationary items ඒකෙ බලන්න.පාරේ නමනම් දන්නේ නෑ
wca
Post #7
Sep 19, 2020
Forum:
ElaKiri Talk!
පරණ කම්පියුටර්ස් ලැප්ටොප් ටිකක් හොයාගන්න
ඔය ලොකු ලොකු කොමපැණි ටිකකට ලියුම් ටිකක් ගහල දාන්න උන් අයින් කරන ඒවා ගන්න පුළුවන් .ගිහින් කතා කලොත් තවත් ගොඩ .උන් කොහොමත් අවරුදු 4-5න් computers මාරු කරනවා
wca
Post #19
Sep 8, 2020
Forum:
ElaKiri Talk!
Liquor වර්තමාන වෙළදපොල මිල ගණන්
http://luxurybrands.lk/
wca
Post #24
Sep 5, 2020
Forum:
ElaKiri Talk!
Dialog lord of the reload scam?
දැන් දැන් easy cash ඇනයක් වෙන්න යන්නෙ වගේ .dialog එකට තියෙන්නෙ paypal වගේ සල්ලි hold කරන opinion එකක් දාන්න නොදන්නා එව්න්ගෙන් වැඩ කරගන්න කොට .එත්කොට වත් හැදෙයිනෙ
wca
Post #16
Aug 29, 2020
Forum:
ElaKiri Talk!
බඩුම තමා.. සිංහරාජේ හෝටලේ හම්බවෙයිද?😱😱😱
ඔව් ඔව් ගිය සැරෙත් පච ඇරියේ ඔහොම තමයි.ගිය සැරේ මැව්වේ අපේ ගෙදර ඉඩම සහ අල්ලපු ඉඩම විතරයි අයිති අනික් ඔක්කොම බැසිල් ගේ වගේ තමයි කිව්වේ
wca
Post #14
Aug 27, 2020
Forum:
ElaKiri Talk!
ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙක්ගෙන් බේරෙන්න විදිහක්?
කෙලින්ම කියන්න ඔයාට insurance එකක් තියෙනවා කියල."ඔයා හරි පව්ලේ කව්රුහරි job එකක් කරනවානම් එතනින් දීල තියෙන්නේ මුළු family එකට එකෙන් කවර් වෙනවා ඒක දැනට ඇති කියන්න " ඕකුන් කුඩු ගහපු එවන් වගේ ජාතියක් එක්ක පස්සේ බලමු වගේ ඒවා කතා කරගන්න එපා මල වදයක් ඕකුන් හරියටම එදාට කතා කරනවා
wca
Post #83
Aug 27, 2020
Forum:
ElaKiri Help
මෙව්වනේ බන් ප්‍රශ්න 😥
"දැන් දැන් ඇය මා සමඟ කතා කිරීම සීමා කර ඇති බව මට හොදින්ම වැටහේ. ප්‍රශ්නයක මා මැදිව සිටින මොහොතේ ඇය මා සැනසවීම වෙනුවට නිහඩව සිටිමින් මා දවාලයි" මේකෙන් පෙන්නේ බදින්න ගියකෙනාට දෙයියෝ බලල පෙන්නලා වාගේ .මොකද තමන්ට කරදරයක් හරි ප්‍රශ්නයක් උනහම එයාව මග අරින කෙනෙක්නම් ඒ විවාහයෙන් වැඩක් නෑ .මේ වෙලාවට ඕන...
wca
Post #14
Aug 15, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
Next
First
Prev
6 of 8
Go to page
Go
Next
Last
No contents
Top
Bottom