ඉද්ධිවිධ ඥාණය -
මෙම ඥාණය තුළින් කෙනෙකුට ඉර්ධි ප්රාතිහාර්ය පාන්න පුළුවනි. ඒ කියන්නේ ඒ කෙනාට තමන් වගේ සිය දහස් දෙනක් වුනත් මවන්න පුළුවනි. ඒ සැනෙකින් ආයෙමත් එක්කෙනෙක් වෙන්න පුළුවනි. කාටවත් නොපෙනී යන්න පුළුවනි. බිත්ති, තාප්ප, කඳු, පර්වත වල නොවැදී ඒවා හරහා වුනත් ඉර්ධියෙන් යන්න පුළුවනි. ජලය මත...