ඔන්න කොළඹ පැත්තෙ කැම්පස් එකක සිසු උද්ඝෝෂණ තිබ්බ දවසක ගම්බද මනුස්සයෙක් ඒක බලන් ඉඳලා ආපහු ගමේ ඇවිත් ඒ ගැන විස්තරේ කිව්වේ මෙහෙමයි.:baffled:
"අද කොළඹ කොල්ලො,කෙල්ලොයි,හාමුදුරු ගොල්ලයි පුදුම විදිහට හර්තාල් කරානෙ"
"ඉතින්! ඉතින්!!"
''ඉතින් තමයි....පොලිසිය ඇවිත් මුන්ට කඳුළු ගෑස් ගහලා බැටන් පාර දෙන්ට පටන්...