මෙහෙම වෙන්නෙ ඇයි,,???HELP ME PLEASE.
මගෙ ලැප්ටොප් එක ඔන් කරන කොටම ස්ක්‍රීන් එක ගැස්මක් එනවා.shake ekak wage wenawa.

හරියට තත්පර 5කට සැරයක් වගෙ මේ ගැස්ම එනවා.
විනාඩි 5කින් විතර අඩු වෙලා ගිහින් බොටම් එකේ පොඩි ගැස්මක් තියෙනවා.
මේක වෙන්නෙ ඇයි?කරුණාකරලා එලකිරි යාළුවන් ගෙන් උදව් ඕනේ.

please helppppp