නීතිය එකයි 16+(Lang.)

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේක ටිකක් 16+ වගේ.
    දවසක් හෙනට සෙනග පිරුන බස් එකක නැගපු ටයි දාපු මහත්තයෙකුගෙ කකුල තව මිනිහෙකුට පෑගුනාලු.:(
    අර ටයි මහත්තයට මල පැනලා අර මිනිහට නොසෑහෙන්න බනිනවලු.:growl::growl:
    දැන් අර මිනිහටත් තද වෙලා.....උඹෙ අම්මට හැම....යං කියලා බැන්නලු.:frown::angry:
    මේ කතාව නිසා අර ටයි කාර මහත්තයා පොලිසි ගිහින් නඩු දැම්මලු.
    8.gif

    ඔන්න දැන් නඩු දවස.....:dull:
    අර මිනිහා විත්ති කූඩුවෙලු.නඩුව අහලා නඩු කාරයා මෙහෙම තීන්දුවක් දුන්නලු.
    සමාජයේ වැදගත් පුද්ගලයෙකුට "අම්මට හැම...යං''කියා අපහාස කල වරද නිසා මම තමාට රුපියල් 500ක දඩයක් නියම කරමි.:(
    මේක ඇහුනම අපෙ මෑන්ට 84000ට තද උනාලු.
    මිනිහා කමිසෙ උඩ සාක්කුවට හිමීට කටින් පිම්බාලු.
    රුපියල් 1000ක් තියෙනවලු සාක්කුවේ.:P:P
    ආයෙම නඩු කාරයා දිහාට හැරිලා මෙහෙම අහුවලු.
    ''ස්වාමිණි! කාට එහෙම බැන්නත් දඬුවම ඒකද?''
    ''ඔව්! ඒක තමයි රටේ නීතිය..''
    අපෙ මෑන් අර රුපියල් 1000අතට අරගෙන නඩු කාරයට මෙහෙම කිව්වලු.
    එසේනම් ස්වාමිණි මෙතන රුපියල් 1000ක්ම තියෙනව....
    එහෙනම් උඹෙ අම්මටත් හැම.....යං.:angry::angry:
    එහෙම කියල පොර යන්න ගියාලු.:lol::lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කතාව නම් මැක්සා...
    රෙප් +
    මෙතන වැරද්දක් තියෙනවා නේ...
    දවසක් හෙනට සෙනග පිරුන බස් එකක නැගපු ටයි දාපු මහත්තයෙකුගෙ කකුල තව මිනිහෙකුට පෑගුනාලු.:(
    ටයි දාපු මහත්තයාගේ කකුල තව මිනිහෙකුගෙන් පැගුනාලු..

    මෙහෙම නේ එන්න ඕනේ..