1. AnuradhaRa

    16 වෙනකම්ම වහිනවලු නේද

    අව්වක් වැටෙන්නෙ 17 ලු :(
  2. AnuradhaRa

    Good morning

  3. AnuradhaRa

    හොරු අල්ලන්නෙ නැද්ද කියල අහපු අය

    දැං කියනවලු අනේ අනේ මෙයාලට විහිලුවක්වත් තේරෙන්නෙ නෑනෙ කියල 😅 🤭 ජනාධිපතිවරණයට බෙදූ බාර් ලයිසන් 50 ක් වහාම ක්‍රියාත්මක වන පරිදී ජනපතී නියමයෙන් අත්හිටුවයි.
  4. AnuradhaRa

    පොළේ ගිහින් ආව

    අදනං ගොලෑ පුවක් ගෙඩිය (ලපටි කොලපාට ඒව) 18 ට දුන්න 40 ක් ඉල්ලුවම 50 ක්ම ගන්න කියල දුන්න 900 යි 100 දුංකොළ 5 ක් ගෙනාව අල ටිකකුයි රට ළූණු රතු ළූණු ටිකකුයි ගෙනාව මට මතකයි අම්ම ඉස්සර එතනින් ගන්නව ලංක අල 500 ටයි රට ලූණු 500 ටයි 340 ක්ද කොහෙද ගියෙ රට ළූණු ලංක එකද කොහෙද රතුළූණු 250 ගත්තෙ 120 ද...
  5. AnuradhaRa

    නංගිල මෝටරෝල ෆෝන් එක අරගෙන

    Abans එකෙන් 31999/= මීට වඩා ගණන් ඒව ගණ්න අපිට අමාරුයි බං Motorola G04S 4GB + 64GB - Alpine Green 2024, April 09 IPS LCD, 90Hz Glass front (Gorilla Glass 3) Water-repellent design UFS 2.2 Chipset Unisoc T606 (12 nm) CPU Octa-core (2x1.6 GHz Cortex-A75 & 6x1.6 GHz Cortex-A55) GPU...
  6. AnuradhaRa

    එන්ජිමක ධාරිතාවය හොයන්න

    එක සිලින්ඩරයක ධාරිතාවය හොයල සිලින්ඩර ගාණෙන් වැඩි කළාම හරිද බං? එතකොට two stroke පිස්ටන් එකක ධාරිතාව හොයද්දි කතාව වෙනස්ද? 4 stroke වල crank එක වට දෙකක් කැරකෙන්න එපැයි වට දෙකකට එක බල පහරයිනෙ 2 stroke වල වට දෙකකට බල පහර දෙකක් තියෙතනව
  7. AnuradhaRa

    උඹ වයසට ගිහින් අන්තිම කාලෙ

    එක තැන් වුණොත් මොකද කරන්නෙ?
  8. AnuradhaRa

    බලන්නකො ඉතිං නේ..

    මේ දාල තිබුණ කමෙන්ට් එකක්---- විමල් JVP ඉන්න කාලේ සමාජයෙ විසාල පිලිගැනිමක් තිබුන .එයා එතනින් අයින් වෙලා මහින්දට හේත්තු වෙලා ටික කාලයක් යනකොට මහින්දට තමන්ගේ වැඩ ටික ගත්ත ජනතාවට විමල් කියන චරිතය එපා වුනා .විමල් ස්වාධීන වෙච්ච පලියට විමල් හිතුවෙ ජනතාව නැවත පාර්ලිමේන්තු යන්න චන්දෙ දෙයි කියල .ඒත්...
  9. AnuradhaRa

    ගම්පහ NPP කට්ටිය කවුද බං?

    අනිත් දිස්ත්‍රික්ක වල අයනං දාල තිබුණ
  10. AnuradhaRa

    රජයේ සේවකයින්ට ගිය පාර අය වැයෙන් 10000 ක් වැඩි කළා නේද

    පෙන්ෂන් අයට 2500 ක් වැඩි කලා ඒක දුන්නෙ මේ අවුරුද්දෙ මාස තුනක් පරක්කු කරල හිග මාස තුනේ ඒව නොවැම්බර් ගෙවනව කිව්ව ඒව ලැබෙයිද බං මට ටූල් එකක්වත් ගන්න :cool:
  11. AnuradhaRa

    එක කාචෙකට ලක්ෂයක් විතර ගියා දෙකටම ලක්ෂ 2 ක් විතර

    අග්‍රහාර ලැබුණ දෙකටම 20 + 20 😅 අම්ම ඉතිං පෙන්ෂන් පෙන්ෂන් අයට ඇස් කණ්නාඩිවලට ගෙවන්නෙ නෑ ඒකත් මදෑ නේ බං අම්මගෙ ඇස්දෙක හොදට පේනව දැං, කිසිම අතුරු ආබාධයක් ප්‍රශ්නයක් ආවෙ නෑ දඩුගම Radiant එකෙන් කරගත්තෙ නන්නත්තාර වෙලා ඉන්න වෙලාවෙ එහෙන් විෂන් කෙයා එක 65000 ක් කපා ගත්ත 😅 වෙන තැනකින් 15000-20000...
  12. AnuradhaRa

    Avast SecureLine VPN දවස් 30 කට

    Expires: November 10, 2024 For 300 Devices, PC + Mobile Key: X7GHSQ-R595P2-4BLGG6 Key: KRWCJ6-JATRA2-4BCGEW Key: 36UB82-CRZULJ-49CGME Key: 6KF6MN-2ZDV32-49CGA6 Key: YEGYEP-E2ACSJ-49CGKA Key: EYNM35-BXNQBJ-49CGUS Key: 73U2WJ-C56D9J-49CG5W ඔ්නම VPN එකක් ස්ලෝ නේද අනික ඩබල් ඩේට කැපෙනව මම...
  13. AnuradhaRa

    හුජ්ජ කළාම වැය වෙන වතුර ප්‍රමාණෙ ඇජස් කෙරුව

    මේ වතුර බහින්න හොර කාලෙ, තවත් අනාත වෙනව අනික මේක උපරිම තියල තිබුණෙ ඇත්තටම අනවශ්‍ය වතුර නාස්තියක් ඊයෙ යූටියුබ් වීඩියෝ එකක් බලල කෙරුවෙ සිම්පල් වැඩක් බං සිස්ටන් එකේ උඩ ඇන දෙකෙන් එකක් කඩල මුං, කෙරෝලකින් කැඩිච්ච නිසා ආයෙ හයි කරල, චූටි ප්ලාස්ටික් තද කරන කෑල්ල මිසිං, අනිත් පැත්තෙ එක විතරයි තියෙන්නෙ
  14. AnuradhaRa

    වහිනව වහිනව ඉවරයක් නෑ

    ජංගියක්වත් වේලගන්න නෑ ඒක දැං හොයාගන්න නෑනෙ පුලුවන්නං හොයල දියල්ල මට මතක් වුණා ඒ ක්ලිප් එක මේ වැස්සෙ

    No contents