1. ජන්තු අයියා

    Van modifications

    බැරි නෑ මචෝ...උත්සහා කරපන්..හොද වාසි සෙට් වෙනවා ලිසිං කම්පැනි වල ඔක්ෂන් වලිනුත්..ඒවටත් ඇහැ ගහගෙන ඉදපන් මචං..
  2. ජන්තු අයියා

    Van modifications

    කාගේද බොල මේක?:love::love:චීස් කෑල්ල වගේ තියෙනවනේ:love::love:...කොරොල්ලා KE 30 ද 50 ද ?පට්ට බොඩි කන්ඩිෂන්..මාත් ඕකක් ගොඩ දාන ගමන් මේ දවස් වල ඉන්නේ..
  3. ජන්තු අයියා

    Van modifications

    ඔය ආණ්ඩුවේ ඔක්ෂන් වලින් ගන්න ගොඩක් වාහන වලට ඩුප්ලිකේට් පොත නේද මාමේ එන්නේ?ඕවගේ ගොඩක් ඒවා වල පොත් පත අන්තරස්දාන වෙනවලු පිළිවෙල වැඩි නිසා..:cool:..කස්ටම් ඔක්ෂන් වල නම් මාර වාහන සෙට් එකක් බහිනවා..ඒවාට පොරකන ලොකු ලොකු තද ඩයල් වෙනම ඉන්නවා මම හිතන්නේ..අපි වගේ හාල් කෑලි වලට ඕවට අත දාන්න උන් දෙන්නේ නෑ...
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol::lol::lol::lol:......මේ අරු කෝල් කලාද උබට?
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කාලෙකින් ඉ.න.බ කොලුවව දැක්කේ නෑ ත්‍රෙඩ් එකේ....
  6. ජන්තු අයියා

    ඉරාජ් & නදීෂා

    කට කාපං ඔකිගේ නයිට් රයිඩර්...කට කාපං ...:lol::lol::lol::lol::lol:
  7. ජන්තු අයියා

    අන්න අඩෝ වීඩියෝව අයින් කරලා..පවු හිටං..

    අනිවා...කවුරුත් නැති වෙනවා පොරට අන්තිමට..ගොරකා වගේ තමයි..හොද්ද රස කළා..විසි කළා..
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මෙහෙමනේ බං.ඔය බයික් එකේ පවුල පිටින් යන එක පට්ට රිස්ක්‌ වැඩක්.ඒත් යාන්තන් මාසේ පඩියෙන් ජිවිතේ ගැට ගහ ගන්න මිනිස්සුන්ගේ දුක්බර ජිවිතේ පවුලම ගමනක් යන්න ටැක්සි වලට වියදම් කරන්න බැරි නිසා මේ බයික් එකේ අවදානම ගන්නවා.අවසනවත්න තත්වයක් බං ඕක..ඉන්දියාවේ ටාටා නැනෝ කාර් එක ඉන්දියන් රුපියල් ලක්ෂෙකට හදුන්වලා...
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දුප්පත් කම බං...මේ මනුස්සයට කාර් එකක් ගන්න වත්කමක් තිබ්බා නම් යන්නේ කාර් එකක...බැනලා වැඩක් නෑ...පව්..රනිල් උන්නැහේ කාර් ගන්න දුන්නෙත් නෑ නේ පොඩි මිනිහට අන්තිමට..
  10. ජන්තු අයියා

    වල් කොන්දා..............

    එකනේ බං...කරන්න තියෙන්නේ ඔහොම එකක් උනාම පහුවදාම කොන්දගේ ෆෝන් නම්බර් එකයි බස් එකේ නම්බර් එකයි දෙකම හොද දාර පො@නයෙක්ට දෙන එක..එතකොට තේරෙයි කොන්දට ඔය සක්කිලි වැඩේ තරම අරුගෙන් බස් එකේදී අතවර වෙනකොට..
  11. ජන්තු අයියා

    කෝපි_කඩේට_1500

    මාත් පිලිගන්නවා උබේ කතාව...
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔය ඉබි කට්ට තියෙද්දී බං වස කැත..ඕක ගලවලා ලොකු ටයර් එක දැම්මම ලස්සනයි...
  13. ජන්තු අයියා

    NISSAN GT-R 2015 එකක්..?

    දැන් GTR 10 ට වඩා ලංකාවේ ඇති මම හිතන්නේ..කොලබ රවුමක් ගැහුවොත් ඕවා එහෙං මෙහෙන් ඇහැට සෙට් වෙනවා...ලංකාවේ උපරිම සල්ලි කාරයොන්ට ඕකක් ගන්න එක කජු ඇට කොස් ඇට වගේ..
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අඩේ...ඔය තියෙන්නේ එළකිරි වගේ..මොනවාද ටයර් වර්ග?කීයක් උනාද?
  15. ජන්තු අයියා

    Vinu 18+

    ඕක එඩිට් කරපු එකක් බං..ඕකිට කොහෙන්ද ඔච්චර ලොකු බඩු මුට්ටු...:lol::lol: මෙන්න ඔරිජිනල් බඩු ...
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ජපන් නම් කොටුම තමයි...
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    නම්බර් එක පී ඇම් කළෝ..:)
  18. ජන්තු අයියා

    සිංහ ලේ පච වෙයි ද |නුගේගොඩ සිද්දිය

    සිංහලේ ට විරුද්ධ උන්ගේම වැඩක් ඕක....උන්ම කරගෙන මුන්ට බැර කරනවා හිටං

    No contents