Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ElaKiri Bajaj Pulsar Fan Club-4
මාලිගාවත්තේ මම අදුනන ගරාජ් බුවෙක් ඉන්නවා...හොද පොරක්.පොරගේ නම්බර් එක දෙන්නම් කෝල් කරලා අහන්න..පීරලා හරි හොයලා දෙයි බඩු..
ජන්තු අයියා
Post #4,556
Jan 6, 2016
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
ගාන වැඩියි බං...ලක්ෂයක් වටියි වැඩිම උනොත්..ඇතුල එහෙම කන්ඩිෂන් නෑ..
ජන්තු අයියා
Post #4,555
Jan 6, 2016
Forum:
Bike Talks
Me film eke nama mokakda help machanla
කොරියන් ෆිල්ම් එකක් වගේ...නම නම් දන්නේ නෑ බං.. මෙන්න මේකත් ලස්සන කොරියන් ෆිල්ම් එකක්..බාගෙන බලන්න...You Are the Apple of My Eye (2011)
ජන්තු අයියා
Post #23
Jan 5, 2016
Forum:
ElaKiri Talk!
ElaKiri Bajaj Pulsar Fan Club-4
මේ මේ ඕවා වැඩක් නෑ..ලෑස්ති වෙයන් හෙට ඉදන් ජපන් පන්ති යන්න..සිංහල නාට්‍ය බෑ..ඔෂින් විතරයි බලන්න දෙන්නේ...කන්න දෙන්නෙත් කෝටු දෙකෙන්.හරිය...:lol::lol:
ජන්තු අයියා
Post #4,536
Jan 5, 2016
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
යකෝ මුන් ටික එකතු වෙලා ජපානේ ට බෝම්බ දානවා වගේ මේ කොලුවව ලිදේ දාලා තියෙන්නේ...අමානුශිකයි:lol::lol::lol:
ජන්තු අයියා
Post #4,525
Jan 5, 2016
Forum:
Bike Talks
Starlet EP82 මේ ගානට වටිනවද ??
12 ට අඩුවෙන් ඉල්ලන්න...ඕක ගින්දර කාර් එක.ලෙඩ දෙන්නේ නෑ..පෙට්‍රල් හොදට කරනවා..පාර්ට්ස් ඕන තරම් තියෙනවා ..එන්ජින් ගෙඩි පිටින් තියෙනවා කොල්ලෝ ඕවට GT කන්වර්ශන් කරන නිසා..ඒ නිසා බය වෙන්න එපා..බොඩි හොදට බලන්න..ෆලෝ බෝඩ් බැලන්ස් බාර් එහෙම බලන්න දිරුම් තියෙනවද කියලා...
ජන්තු අයියා
Post #24
Jan 4, 2016
Forum:
Vehicle Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
ජන්තු අයියා
Post #4,495
Jan 4, 2016
Forum:
Bike Talks
2015 මහින්ද එලවා ගත් පෙට්‍රල් ලාභය
සිරිසේන උන්නැහේ නම් කියන්නේ මඩුවලිගෙන් තලන්ට ඕනේ කියලා හිටං ...:lol::lol::lol:
ජන්තු අයියා
Post #45
Jan 4, 2016
Forum:
ElaKiri Talk!
ElaKiri Bajaj Pulsar Fan Club-4
ඔව් බං...පල්සර් පරණම ඒවා හොදයි..2008 න් උඩ ඔක්කොම ටික ටික බාල කරලා ගහන්නේ..ඩිස්කවර් පරණ සෙට් එක නම් බැලන්ස් උපරිමයි..සීට් එක සැප පහසුයි..suspension උනත් එල...මගේ පල්සර් එකේ දුර ගමනක් යනකොට පස්චාත් බාගය නෑ වගේ..අම්මේ සනීපෙ..:oo:
ජන්තු අයියා
Post #4,462
Jan 2, 2016
Forum:
Bike Talks
2015 මහින්ද එලවා ගත් පෙට්‍රල් ලාභය
ඒ ඉතුරු ගානයි ..ඒ ගානට තව ඔය වගේම ගානක් දාලා හිටං අනිත් දේවල් වලට බදු ගෙවපන් දැන්..:lol::lol::lol::lol:
ජන්තු අයියා
Post #30
Jan 2, 2016
Forum:
ElaKiri Talk!
ElaKiri Bajaj Pulsar Fan Club-4
එල බයික් එකක්නේ මිස්ටර් පෙරේරා ලග තියෙන්නේ.ඩිස්කවර් බයික් සෙට් එකේ හොදම බයික් එක ඕක.හොදටම තියෙන බයික් එකක් පස්සෙන් ඇවිත් අහන්නේ විකුණනවද කියලා...මගේ ලග තිබ්බා 2006 M නම්බර් 125 එකක්..මලො හෙනයක් නැතුව අවුරුදු 6ක් දිව්වා...සර්විස් කරනවා පෙට්‍රල් ගානවා විතරයි..:love::love::love:.ඉන්දියන් කාරයා උන්...
ජන්තු අයියා
Post #4,430
Jan 1, 2016
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
ටැංකි පෙට්‍රල් වලින් ඉතිරෙන,මලකඩ නොකන,මග නොහිටන,ලෙඩ නොදෙන,දඩ නොකන,නිදන්ගත බූතයෝ චුත වෙන,කොටලු මොඩල් වලින් මිදෙන,ටයර් අඩුවෙන් ගෙවෙන,මගමග ආරක්ෂාකාරී වෙන ශුභ නව වසරක් වේවා හැමෝටම ආ.....:cool::cool::cool:
ජන්තු අයියා
Post #4,401
Jan 1, 2016
Forum:
Bike Talks
18+ අයියා ... මමත් සිංහලේ තමයි ....ඇයි ඇවුල්ද ...
:yes::yes::yes::yes:
ජන්තු අයියා
Post #17
Dec 31, 2015
Forum:
ElaKiri Talk!
වරකාපොල
බස් එක වෑන් එක උඩ ට වගේ ගිහින් තියෙන්නේ
ජන්තු අයියා
Post #29
Dec 30, 2015
Forum:
ElaKiri Talk!
ElaKiri Bajaj Pulsar Fan Club-4
ඉක්මනට දා ගමුකො බං...කෝ ඇක්ටිව් නෑ නේ කව්රුත් වැඩේට..
ජන්තු අයියා
Post #4,308
Dec 29, 2015
Forum:
Bike Talks
නිවාඩු දවස නිදහසේ ගතකරන්න අවිස්සාවේල්ලේ
ශා මරුනේ..අවිස්සාවේල්ල කොයි හරියේ ද මේක තියෙන්නේ?
ජන්තු අයියා
Post #4
Dec 29, 2015
Forum:
Travel Sri Lanka
කව්ද_යකෝ_"බ්"_එක_ගැලෙව්වේ_??
දැන් බ්‍රා එක මාර ජනප්‍රියයි...වැඩියෙන්ම මාකට් කළු පොඩි බ්‍රා ලු..:lol::lol::lol:
ජන්තු අයියා
Post #14
Dec 29, 2015
Forum:
ElaKiri Talk!
"නිරුවතින් පාරේ යන්න දෙන්න බෑ" - ජනාධිපති
පු# පේන අමුඩේ ගහගෙන කුබුරු කොටනවා සිරා දැකලා නෑ..:lol::lol: බ්‍රා එක තමයි යකෝ දැන් අපේ රටේ දැවෙන පුරස්නේ....වෙන කිසි පුරස්නයක් නෑ අපිට..:cool:.
ජන්තු අයියා
Post #22
Dec 29, 2015
Forum:
ElaKiri Talk!
ElaKiri Bajaj Pulsar Fan Club-4
අපේ කුලුදුල් ට්‍රිප
ජන්තු අයියා
Post #4,302
Dec 29, 2015
Forum:
Bike Talks
nissan leaf (ev) tax ඉවතට .. විදුලි රථ බද්ද අහෝසියි
ඊට පස්සේ උන්මැ ස්තුති කර ගන්නවා හිටං:lol::lol:
ජන්තු අයියා
Post #7
Dec 24, 2015
Forum:
Vehicle Talks
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom