සිංහ ලේ පච වෙයි ද |නුගේගොඩ සිද්දිය

redhat

Well-known member
  • Aug 2, 2008
    3,137
    2,535
    113
    Redhat lab - Aukland
    සිංහ ලේ පච වෙයි ද |නුගේගොඩ සිද්දිය

    අන්න සිංහ ලේ සීන් එක පච වෙන්න යන්නේ
    නුගේගොඩ හම්බයෝ ඉන්න ගෙවල් වල ගේට්ටු වල කවුද සෙට් එකක් සිංහ ලේ කියල ස්ප්රේ පාරක් දීලා ගේට්ටු , තාප්ප වනසල දාලා. කවුරු හරි ඕනෑකමින් සිංහ ලේ සීන් එක පච කරන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්. එතකොට ඕක මර්දනය වෙනවා නේ

    නැතිනම් පිස්සු යක්කු ටිකක් කරාද දන්නේ නැහැ

    හැබැයි එහෙම කරා නම් ඒ වැඩේ හරි නැහැ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිරාවටම.. නැත්තං මෝඩ සක්කලි ටිකක් වැඩේ කාලාද දන්නෑ
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    කවුරු කරාද කියලා කියන්න අමාරුයි
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඕව ආණ්ඩුවේ උන් ම කරන වැඩ

    දැන් පුළුවන් නේ වැඩේට ගේම දෙන්න
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක අපිලගේ වැඩ තමා.. කොහොමද මුස්ලිම් මුනියගේ මොලේ ..ශින්හලයම අන්තිමට කොටා ගන්නවනේ..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඕක කරන්න ඇත්තේ කවුරු හරි ලේ රත් වෙච්ච සිංහයෙක් වෙන්නත් බැරි කමක් නැහැ..කොහොමත් ඔය වගේ දේවල් නම් චාටර් වැඩ..මොකෝ ගේට්ටුවේ ඕක ගැහුවා කියල මුස්ලිම් උන් රට ඇරලා යන්නේ නැහැනේ..මෝඩ කම
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    යේක අපිලගේ වැඩ තමා.. කොහොමද මුස්ලිම් මුනියගේ මොලේ ..ශින්හලයම අන්තිමට කොටා ගන්නවනේ..

    super-fart.gif
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දැන් කරන්ඩ තියෙන්නේ ඕක කරපු එවුන් අපි හරි අල්ලලා දෙන එක. නැත්තම් සින්හෙලේ වැඩේට තමා කෙල වෙන්නේ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    nugegoda paththema oka wechcha ekai pudume
    kohomath sinhale eka pacha karanna karapu wadak
    godak ayata ridilane inne
    nugegoda nisa CCTV footage ehema athine
    karapu ewun aniwa hoyanna one
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,925
    8,265
    113
    Kotahena
    ඔය වැඩේ කරන්නේ සිංහලේ එවුන් නෙමෙයි.

    සහජීවන වේසිගෙ පුතාල තමා ඕක කරන්නේ.

    උන්ට සිංහලේ එක්ක පට්ට තරහයි.