1. ජන්තු අයියා

    Mazda RX8 car eka gana danne kauda??

    විසිකරන්න වගේ සල්ලි තියෙනවා නම් rx8 රොටරි එන්ජිමක් එක්ක ගන්න...ඕවා පස්සේ දුවන්න එපා මචං.නඩත්තු කරන්න බෑ..රොටරි හදනන අපේ උන්ට තේරෙන්නේ නෑ තාමත් මම හිතන්නේ..සපෝර්ට් ආතල් එකක් ගන්න ඕනේ නම් ඔය ගානට සුබාරු sti 8 හෝ 9 එක්ක ගන්න.
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගේ එක ෆුල් ටින්කර් පේන්ට් එකට දැම්මා...කාර් එක ඇනේ ඉදන්ම හදන්න ඉන්නේ..එතකොට කාලයක් ලස්සනට තියා ගන්න පුළුවන්..
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕකත් ඉන්දියාවේම තමයි හදන්නේ...
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කෝ මගේ කඩුව...කොටනවා හරිය..
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හිමිකරුවන් කෙරෙහි අනුපංකා සහගත සිතුවිල්ලෙන් තමයි රජයෙන් ඕක කලේ...ඇයි යකෝ අවුරුදු 40 ක් පරණ කාර් එකක් පාරේ දුවවනවා කියන්නේ සෙල්ලන් වැඩක්ද...:lol::lol:
  6. ජන්තු අයියා

    Car එකට කෙළවුණා

    බය වෙන්න එපා මචං..ඕක මහා ලොකු ලෙඩක් නෙමෙයි..පොඩි ගානකින් ගොඩ දාගන්න පුළුවන් දෙයක්...එක්කෝ පිස්ටන් රින්ග්ස්,නැත්තන් ගෑස්කට් අවුලක්..හොද ගරාජ් එකකට අරන් යන්න..
  7. ජන්තු අයියා

    ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ &#348

    අපේ මාමගේ තිබ්බා හොන්ඩා බෙන්ලි එකක් ..පට්ටම පරණ එකක්..ඔන්න ඕකෙන් තමයි මම බයික් පුරුදු උනේ..එතකොට මම 7 වසර විතර ඇති..මාසෙන් අල්ල ගත්තා හොදටම පදින්න..
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    වාහනේ අවුරුදු 40 පැනලා නම් ඕනේ නෑ..මගේ 1978 නේ.තාම 37 යි..තව තුනකින් නිදහස් දුම් කෙළියෙන්;)
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මාස 9 ක් විතර ගියා නම් බබා හම්බ වෙනවා බොල...උසාවි ලගින්ට කලියෙන් ඕක හදා ගනින්..
  10. ජන්තු අයියා

    Van modifications

    ම්......ඒක නම් මම හරියටම දන්නේ නෑ මචං..ඒත් මම නම් කියන්නේ E නම්බර් කරන්න එපා කියලා..මාකට් බහිනවා ඕවා කරහම..
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මාමව ලිදේ දාන්ට බෑ මාමා මුන්ට...ලිං ගැට්ටකින් පහලට පන්නන්න පුළුවන් බඩ ගෙඩියක්ද ඕක...හිර වෙනවා සිකුරුයි...:lol::lol::lol::lol:
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දැන් ඒසී වැඩද මාමේ....කියක් කෙලවුනාද වැඩේට?
  13. ජන්තු අයියා

    Van modifications

    නෑ මචං..ඔය තියෙන නම්බර් එකමයි තියෙන්නේ..ඔතන වෙන්නේ ඔය නැති උන පොත වෙනුවට උන් ඔයාට අලුත් පොතක් හදලා දෙනවා..හැබැයි ඒකෙ විශේෂ සටහන් කියන කොටසේ වදින්නේ ඩුප්ලිකේට් කියලා...එච්චරයි..
  14. ජන්තු අයියා

    Van modifications

    නෑ මාමේ..දැන් සාමාන්‍ය අකුරු තුනේ නම්බර්ම තමයි දෙන්නේ...k නම්බර් පවා දුන්නනේ කස්ටම් ඔක්ෂන් වලින් එලියට දාපු වාහන වලට..
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මල හුට්ටස්පරයයි සිංහලු..බයික් එකේ ඉස්සරහ රෝදේ හෙලවෙනවනේ..රේසරේ ගිහින් වගේ..අම්ම්බානක හෙලවෙනවා..ගෙදර ගිහින් හමාරයි..:eek:
  16. ජන්තු අයියා

    Parana Tyre ganna thenak

    බම්ප්
  17. ජන්තු අයියා

    Internet Caffe එකක් පටන් ගන්න යන්නේ.

    වට්ටන්න කියන කතාවක් නෙමෙයි..අමාරුවේ වැටෙන්න යන එකෙන් බේරෙන්න මම මේ කියන්නේ..අපිත් ඉස්සර නෙට් කැෆේ එකක් කළා..පට්ට ප්රෝෆිට්...සෙනග අම්බානක..ඒත් ලැප්ටොප් ස්මාර්ට් ෆෝන් විශේෂයෙන් ඩොන්ගල් ආපු ගමන් නෙට් කැෆේ කෙලිය නැත්තටම නැති උනා...දැන් නෙට් කැෆේ දාලා හරියන්නේ නෑ මචං..
  18. ජන්තු අයියා

    Bangkok ගියා බොලවු.. (සංචාරයේ විස්තර)

    නෑ මචං ඔක්කොම හොයලා බලලා තියෙන්නේ..එහෙ තියෙනවා අඩුවට ගන්න අලුතෙන්ම හදපුවා..වෙනසක් නෑ මෙහෙ කාර් වලට ..:)
  19. ජන්තු අයියා

    Bangkok ගියා බොලවු.. (සංචාරයේ විස්තර)

    පට්ට බං..අපේ අයියලාත් ඒ දවස් වල බැංකොක් ටුවර් එකක් ගියා..මට යන්න උනේ නෑ පිච්චිය අතේ නැති නිසා..දැන් නම් යන්න උවමනාව තියෙනවා පරණ කාර් එකකට බඩු වගයක් ගන්න...
  20. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගේ කේ ඊ එක මාර්තු වල...බයේ බෑ යකෝ...:eek::eek:

    No contents