මෙහෙමනේ බං.ඔය බයික් එකේ පවුල පිටින් යන එක පට්ට රිස්ක් වැඩක්.ඒත් යාන්තන් මාසේ පඩියෙන් ජිවිතේ ගැට ගහ ගන්න මිනිස්සුන්ගේ දුක්බර ජිවිතේ පවුලම ගමනක් යන්න ටැක්සි වලට වියදම් කරන්න බැරි නිසා මේ බයික් එකේ අවදානම ගන්නවා.අවසනවත්න තත්වයක් බං ඕක..ඉන්දියාවේ ටාටා නැනෝ කාර් එක ඉන්දියන් රුපියල් ලක්ෂෙකට හදුන්වලා...