1. ජන්තු අයියා

    diahatsu charade එකක් ගන්න help

    එල..කෝකටත් එන්ජිම ගැන හොදට තේරෙන කෙනෙක් එක්ක හරි හිතවත් බාස් කෙනෙක් එක්ක හරි ගිහින් චෙක් කරලා ගන්න..කාර් එක ඔරිජිනල් තත්වේ තියෙනවා නම් වටිනවා...පොත්පත් එහෙම හොදට බලලා කරලා ගන්න..ෆලෝ බෝඩ් එහෙම බලන්න කාපට් උස්සලා.. ජය වේවා...!!!!:):)
  2. ජන්තු අයියා

    කාන්තාවන් හතර දෙනෙකුගේ වෙනස

    ඔන්න ඕක නිසා තමයි සැමියෝ පිට යන්නේ...:lol::lol::lol::lol:
  3. ජන්තු අයියා

    ::..කෞෂල්‍යා මාධවී..::

    මගෙත් මතය ඕකමයි...:cool::cool:
  4. ජන්තු අයියා

    diahatsu charade එකක් ගන්න help

    අවුලක් නෑ..එන්ජින් හොද බොඩි හොද දිරුම් නැති එකක් බලලා ගන්න..පෙට්‍රල් එකක් ගන්න එක ඇගට ගුණයි..
  5. ජන්තු අයියා

    අනේ වාසනාවන් මෙහෙම ඇමති වරු

    කාපං පාකපං...රටම කාලා අපිවත් කාලා තොපි හකුලෝලම පලයන්..මුන් චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ගිහින් තියෙන්නේ බඩ පැලියාවට.බදජහරි හැත්ත...
  6. ජන්තු අයියා

    අරාබි නීතිය ????

    ඩුබායි වල නම් නීති ඔහොම චොර නෑ...සවුදි වල තමයි චාටර්ම..
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පොල් කදට වඩා කොස් කද ඉරන එක සැප පහසුයි කියනවනේ.:cool:
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හා හා කට කට..බොගේ මේ ප්‍රකාශය කොටදෙනියාව OIC ගේ කන වැටුනොත් බෝ වත් කුදලන් ගොහින් ඉස්සරට එන්න තියෙන කිරිමිනල් කේස් එකට පටලවයි..
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අන්න හරි..මාත් කියන්නේ ඔය කොයි පොල් ගහත් හරහට සැලන්ඩර් කියලා..:P:P:P:P
  10. ජන්තු අයියා

    Adayam balapathraya......

    වෙලාවට ඕක අලුත් කරනවා නම් හොදයි...නැත්තන් ආපහු ගන්න ගියාම දවස් ගාන බලල දඩ වදිනවා...අනිත් කේස් එක තමයි හදිසි වෙලාවකට වාහනේ බලපත්‍ර නැතුව පාරේ ගෙනියන්න උනොත්.අහු උනොත් කෙලින්ම උසාවි..
  11. ජන්තු අයියා

    Fallon Mitchelle 18+

    කාර් එකෙන් කකුල ගනින් බැල්ලි......:angry::angry::angry:
  12. ජන්තු අයියා

    Maithri Driving Tesla Model S

    ආ....මාමා ටෙස්ලා එක පලෝ කරුවෙයි?
  13. ජන්තු අයියා

    බලපන්කෝ අපේ peththe වෙල්වල හාන්නෙත් swift වලින්

    කාර් එකේ අයිතිකාරයා ගිය ආත්මේ ගොවියෙක් වෙන්ටැති...ඒ හුරුවට කුබුරට බැහැලා :lol:
  14. ජන්තු අයියා

    තෙවරප්පෙරුම in action

    රටේ අඩුපාඩු දූෂණ වංචා ඔහොම හොයලා බලන එක හොදයි..ගොඩක් හොදයි..හැබැයි තෝරන්න බෑ..ඕක හාල්මස්සට විතරක් නෙමෙයි තෝරා මෝරා ටත් පොදු වෙන්න ඕනේ.. මෙහෙම සීන් එකකුත් මට පේනවා..මිනිහා පොඩ්ඩක් පොරක් වෙන්න දගලන ගතියක් පෙන්නුම් කරනවා අමුතු වැඩ කරලා..ඕවා ඔක්කොම රටට ජනතාවට ආදරේට කරන වැඩ නෙමෙයි..ඔක්කොම දේශපාලන...
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඇල කර ගත්තම අවුලක් නෑ බං..ඔය ලොකු ලොකු පොල් කදන් මට්ටු කරන්නේ හරහට දාලා කියනවනේ..:cool:
  16. ජන්තු අයියා

    හැම රෙද්දම කමු!!!!!!!!!!!!!!!!!!

    මම නම් අම්ම හදලා දෙන ඕන මගුලක් කනවා..ගුණ දේවල් ගෙදර උයන්නේ..හැබැයි මට කරවිල උයලා කන්න බෑ:no::baffled:...ආ..තව අළු කෙසෙල් කන්නේ නෑ..:P:P:P
  17. ජන්තු අයියා

    Impreza කතා වස්තුව . . .

    සුබරු ඉම්ප්රෙසා,ලෙගසි,ෆොරස්ටර් එන්ජින් හඩට ගහන්න වෙන කාර් එකක් නෑ බං..පට්ට ආතල් කාර් එකක්...ලංකාවේ නම් දැන් නොර්මල් ඉම්ප්රෙසා හොයන්න අමාරුයි..ඔක්කොම STI WRX කන්වට්ර් කරලා තියෙන්නේ..:)
  18. ජන්තු අයියා

    IKMAN.LK මුදල් අය කරය් .......

    මාත් ඉක්මන් එකේ නිතර ඇඩ් දානවා..මටත් ඔය ටොප් ඇඩ් කේස් එකට ඉක්මන් එකේ කෙල්ලෙක් කතා කළා...මාසයක් විතර නිතර කතා කළා..දැන් නම් කතා කරන්නේ නෑ..උන් ඒ ටොප් ඇඩ් එකයි පොපප් සීන් එකයි මට වාසියක් වෙන්නේ නෑ..හැබැයි උන් දැන් ෆ්‍රී ඇඩ් රිනිව් කරන්න දෙන්නේ පැය 48 ට සැරයක් විතරයි..වෙන නම් අවුලක් නෑ..

    No contents