1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කරිෂ්මට වඩා මම ආස කරීනා ට..:rofl:
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උබට දෙන්න තිබ්බේ ඕකුන්ට හොද පොර ටෝක්ස් ටිකක්..."රාහුල් බජාජ් මගේ හොද මිත්රයෙක්ය...මම ඌ ට කියාලා ඉස්පෙසල් ගැජට් ටිකක් හරි කොරගෙන මේක ලංකාවට එවා ගත්තේය "කියලා..
  3. ජන්තු අයියා

    ජන්දෙත් ඉවරයි,ඇඟිල්ලේ පාට එහෙමමයි..

    මගෙත් ඔහොමයි බං..වැවෙන ටික කප කප තමයි යවන්න ඕනේ..පෙට්‍රල් දාලත් ගියේ නෑ මේ මගුල..:angry::angry:
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒ වගේද මුගේ නම ග්‍ර්රිබ් ඒකට ගියාම...
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අම්මට සිරි..මොකක්ද ඒ TDI ගේ බයික් එක...:baffled:
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඩිජිටල් මීටරේ බැටරි මාර්ක් එක පෙන්නනවද?ගොඩක් දුරට බැටරිය කෙලවෙලා ඇත්තේ...
  7. ජන්තු අයියා

    රමන් ඔය phone එක දීපන් ළමයෙකුට..

    දේශපාලනෙන් අතවර වෙච්ච එකෙක් මට -රෙප් දීලා...:lol::lol::lol: රමන් ඔය phone එක දීපන්... 09-05-2015 11:48 AM පොනිලගේ ගූ ටිකක් කාපන්
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හා..දැන් ඔක්කොටම කලින් කියපල්ලා කවුද එන්නේ කවුද එන්නේ නැත්තේ කියලා..
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බෑ බෑ මම මේක දුමින්ද ලගට ගිහින් මොඩිපයි කරනවා ලොවෙත් නැති වෙන්න...:lol::lol::lol:
  10. ජන්තු අයියා

    රමන් ඔය phone එක දීපන් ළමයෙකුට..

    :lol::lol::lol::lol: පට්ට යකෝ...
  11. ජන්තු අයියා

    රමන් ඔය phone එක දීපන් ළමයෙකුට..

    මටත් ඔය වීඩියෝ එක දැකපු මුල්ම දවසේ ඒ ගෑනු කෙනා ගැන දුකක් ඇති උනේ..අනේ මන්දා බං දැන් ඒක සොමි වීඩියෝ එකක් වෙලා නේ..එක කතාවක් පැති දෙකක්..
  12. ජන්තු අයියා

    රමන් ඔය phone එක දීපන් ළමයෙකුට..

    GT මේ සයිට් එක දැන් දීපන් ළමයෙකුට ....:lol::lol::lol:
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගිය පාර වගේ :rolleyes::rolleyes:
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මට නම් ඕනෑම සති අන්තයක් ඔට්ටුයි මාමේ..
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ..එහෙනම් එහෙං තමයි හොදම...:cool::cool:
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    වැඩි ආතල් කෝකද මාමේ?
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උඩවලවේ කතාවක් කිව්වා නේද කවුද?
  18. ජන්තු අයියා

    බයික් පදින උන් දැන්ම වරෙව්..!

    අප්පා...ඇග උඩින් ලොකු බස් එකක් හරි ලොරියක් හරි යට කරගෙන ගිහින් වගේ...:no::no:
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒ පාර මොකක්ද බොල මේ තොපේ වීසා පුරස්නේ?:angry::angry::angry:

    No contents