1. ජන්තු අයියා

    Mitsubishi mitsubishi lancer flat light modification

    විකාර බං...ඕවා කරන්න පුළුවන් දේවල් නෙමේ ලංකාවේ..අර කාලයක් පරණ 3වීල් තහනම් කරන්න ගියේ..කෝ කලාද නෑ නේ..:)
  2. ජන්තු අයියා

    Mitsubishi mitsubishi lancer flat light modification

    අඩේ...11 ශ්‍රී එක නේද?හොද කන්ඩිෂන් උබේ කාර් එක නම්..කීයද ගත්තේ?
  3. ජන්තු අයියා

    Alloy wheel mod

    බොක්ස් එක විකුනනවය......?
  4. ජන්තු අයියා

    Mitsubishi mitsubishi lancer flat light modification

    එල එල....මම මේ දවස් වල KE55 එකක් RESTORE කරගෙනවා යනවා...
  5. ජන්තු අයියා

    Mitsubishi mitsubishi lancer flat light modification

    මොකක්ද මචං මේ කාර් එක?
  6. ජන්තු අයියා

    Mitsubishi mitsubishi lancer flat light modification

    අඩේ...මම ගත්තේ KE55 එකක්.:love::love::love:..
  7. ජන්තු අයියා

    Mitsubishi mitsubishi lancer flat light modification

    ඔව් බං වැස්සේ හදලා වැඩක් නෑ...මේ දවස් වල දුවනවා ඒ නිසා...
  8. ජන්තු අයියා

    Mitsubishi mitsubishi lancer flat light modification

    අන්න කාර් හැදිලි...:love::love::love::love:
  9. ජන්තු අයියා

    Mitsubishi mitsubishi lancer flat light modification

    උබ දන්නවනේ ඉතිං..මගේ එකත් මම හදන්නේ ඔරිජිනල් විදියට...අතුල පවා ඔරිජිනල් විදියටම..ටින්කර් වලට දාන්න විදියක් නෑ බං..මේ රෙද්දේ වැස්ස කාලේ යනකන් ඉන්නේ..
  10. ජන්තු අයියා

    Mitsubishi mitsubishi lancer flat light modification

    අම්මෝ කන්ඩිෂන්.....පට්ට බං...
  11. ජන්තු අයියා

    Mitsubishi mitsubishi lancer flat light modification

    බුදු අම්මෝ..උබව නැති වෙන අදහස් ටිකක් ඇවිත් තියෙන්නේ..මම කියන්නම් ඕකට කරන්න ඕන දේවල් ටික..ප්‍රදානම දේ තමයි කාර් එකේ ලයිට් වල බොඩියේ කිසිම වෙනස් කමක් කරන්න එපා..කාර් එකක් ගන්න යනකොට පුළුවන් තරම් හොද බොඩියක් බලලා ගන්න රැලි නැති..ඔරිජිනල් කන්ඩිෂන් හදලා ඕකට දාන්න ලෝ ප්‍රොෆයිල් ටයර් එක්ක හොද ඩිප් ඩිෂ්...
  12. ජන්තු අයියා

    Idamak thiyanawa wikunanna perch 1k 6000

    ඉඩමට යන පාර අඩි කියක් පලලද? ජාල විදුලි පහසුකම් තියෙනවද ඉඩම තියෙන හරියට?කන්දකද තියෙන්නේ?
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මා ..මා.... :angry::angry::angry::angry:
  14. ජන්තු අයියා

    Kaveesha Ayeshani

    මේක කොහෙද පුතා නැචුරල්?කොන්ඩේ එහෙම් කපලා කොටලා මුනට දාගෙනනේ ඉන්නේ...
  15. ජන්තු අයියා

    දස හැවිරිදි දරුවෙකු කපාකොටා ඝාතනය කරයි

    මොනවාද අප්පා දැන් මේ අහන්න දකින්න ලැබෙන දේවල්..
  16. ජන්තු අයියා

    මෙන්න බලන්න මහත්තයෝ

    තොරතුරු ටික වටිනවා මහත්තයෝ....
  17. ජන්තු අයියා

    Kaveesha Ayeshani

    මේකප් ටිකක් උලලා ඔය හැංගිච්ච අවයව ටිකක් පෙන්නලා,පන්නලා ගත්තම කෝකත් ගති බං....ආ මෙන්න මේ දරිවිගේ අමුවෙන් ෆොටෝ එකක්...මේක බලලා තොපි ඔක්කොටම ජීවිතය කලකිරෙවා...!!!:lol::lol::lol:
  18. ජන්තු අයියා

    Kaveesha Ayeshani

    රංජා හේත්තුව දාගෙන ඉන්නවා.....:lol::lol::lol:
  19. ජන්තු අයියා

    කොණ්ඩයා

    දැන් ඕක තමයි අලුත්ම ස්ටයිල් එක..අපරාදය කරලා පොලිසියෙන් ඇල්ලුවම ඌ මානසික රෝගියෙක්....:lol::lol::lol::lol:
  20. ජන්තු අයියා

    අලුත් ඇල්ටො එකේ යට මලකඩ

    පට්ටම බාලයි දැන් ඉන්දියන් තහඩු නම්.ඉන්දියන් බයික් වැල ටැංකි දැන් දිරන විදිය දැක්කම අනේ අපොයි කියවෙනවා..යකෝ මගේ ලග තියෙන ටොයෝටා KE55 එක අවුරුදු 37 ක් පරණ වෙලත් තාම එලකිරිවගේ තියෙනවා...යකඩ නම් අන්න යකඩ..

    No contents