1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දත් ඇන්ද බං...:lol::lol::lol:....
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ම්ම්...බයික් එක නම් වරදක් නෑ...ඉස්සරහ ඇන්ද තමයි අවුල..:eek:
  3. ජන්තු අයියා

    දැන් අලුත්ම Thrend එක බැංකු කඩන එක.

    කොලබ අපරාධ ඒකකයේ ලොක්කෙක් එළකිරියේ ඉන්නවා බොල..දැන් උබේ ප්ලෑන් එක වතුරේ..:lol::lol:
  4. ජන්තු අයියා

    පරණ වෑර්ලස් එක තිරිහන් කරමු

    නියමයි බං..මාත් මාර ආසයි ඔය වගේ අමුතු වැඩ වලට..
  5. ජන්තු අයියා

    චතුරිකාටත් හෙටක්

    සමාජ සේවය කොරන්ට ඇවිත්...හික් හික් හික්..තව ටික කාලෙකින් හිමින් චන්දෙත් ඉල්ලයි..:lol::lol::lol:
  6. ජන්තු අයියා

    Duplicate Book

    ඔරිජිනල් පොත නැති උනාම තමයි ඔය අවුල එන්නේ..අපි ආයේ ගිහින් පොත හැදුවම එන්නේ ඩුප්ලිකේට් කියලා..ඒක ආයේ ඔරිජිනල් කරන්න බෑ..ඔකේ භයානක වැඩේ තමයි සමහර උන් හොරට පොත් හදන එක වාහන වලට..අන්න ඒ කේස් නිසා තමයි මිනිස්සු ඔය ඩුප්ලිකේට් පොතට බය...හැබැයි RMV චෙක් කරලා විස්තර හොයන්න පුළුවන්..එතකොට නිවැරදියි නම් බය...
  7. ජන්තු අයියා

    වාහන බදු වැඩි කරලා නෑ....

    අඩ් අඩ් ඩා පාවී....:shocked:..කඩේ යනවට ලොකු ගානක් ගෙවනවා ඇති...:eek:
  8. ජන්තු අයියා

    වාහන බදු වැඩි කරලා නෑ....

    ඒකිට නම් අහවල් එක විකුණා විකුණා අවරුදු ගානකින් සල්ලි හොයලා තමයි ඇල්ටෝ එකක් වගේ එකක් ගන්න වෙන්නේ...:lol::lol::lol:...මොන ගොන් ඇඩ් ද මන්දා මේවා..
  9. ජන්තු අයියා

    චීනේ පරණ වාහන...

    හෙට අනිත්දට සින්හලුන්ටත් මේ ටිකම තමයි වෙන්නේ....හැබැයි වෙනස කියන්නේ..පරණ එක දීලා බස් එකේ තමයි ගමන් යන්න වෙන්නේ..ඇයි ඉතිං කාර් වලට ගණන් කියන්නේ කරත 24 රත්තරං වලින් හදලා වගේනේ..
  10. ජන්තු අයියා

    ශ්‍රි ලන්කාවේ පරණ කාර් අප්‍රිකාවට

    යකෝ මිනිහෙක්ට ක්ලැසික් කාර් එකක්වත් තියෙන්න දෙන්නේ නැත්ද?
  11. ජන්තු අයියා

    Kolonnawa Oil Terminal Attack

    මට අද වගේ මතකයි තෙල් ටැංකි වලට බෝම්බ ගහපු දවස..එතකොට මම හෙන පොඩියි..කොලොන්නාව ආසන්නයේම ගෙවල් තියෙන නිසා අපි ගොඩක් බයෙන් හිටියේ.....කළු දුම අහස පුරා..පොද වැස්සක් වැටුනා වතුර එක්ක අළු..ලිං ඔක්කොම ඉටිකොළ දාලා වැහුවා..:(
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :eek::eek::eek:
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ ලගදි මාත් බම්පර් උඩින් දැම්මා බලන්න..පලවෙනි එක හොදට දැනුනා...දෙවෙනි එකත් දැනුණා..තුන් වෙනි එක දැනුනෙවත් නෑ බ්‍රෝ...මට හරි සතුටු හිතුනා..බයික් එකෙන් බැහැලා පස්ස අල්ලලා බැලුවා..ඒ දැනෙන්නත් නෑ..බලද්දී හිරි වැටිලා දාපු දැමිල්ලට...:(
  14. ජන්තු අයියා

    Export a classic car

    :lol::lol::lol::lol:...බීලද කියලා ඇහුවමයි මම ආපහු කියෙව්වේ...මම දැක්කේ ගෙන්නන්න හදනවා වගේ..
  15. ජන්තු අයියා

    Export a classic car

    ගෙන්නන්න බෑ...
  16. ජන්තු අයියා

    Mitsubishi Lancer Final Edition

    එහෙම නෑ බං..ඕක එහෙ ආපු ගමන් අපේ අයියලා ඕක මෙහෙ බස්සනවා..ගෙඩි තමයි ඉතිං..:cool:;)
  17. ජන්තු අයියා

    මාව ගෙනියපන් සිරියාවට... යුරේනි 😂🔫

    යකෝ බඩ පැලෙන්න හිනා යන්නේ මේකේ තියෙන කමෙන්ට් දැකලා...:lol::lol::lol:
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ....වල් කුකුලනේ...මොකෝ වෙන්නේ.....?:cool:
  19. ජන්තු අයියා

    Yureni Noshika ජංගිය කනපිට ඇදගෙන

    මස් අවුන්ස දෙකක් ඇගේ නෑ..ඇදුම් නම් අදින්නේ එයා Kim Kardashian වගේ ඇති කියලා හිතාගෙන වෙන්න ඇති...ගෑනුත් එපා වෙනවා මේක දැක්කම..
  20. ජන්තු අයියා

    වාහන තිබහක් නම්

    :lol::lol::lol::lol:...රත්තරංගේ චිත්‍ර පන්තිය...

    No contents