රටේ අඩුපාඩු දූෂණ වංචා ඔහොම හොයලා බලන එක හොදයි..ගොඩක් හොදයි..හැබැයි තෝරන්න බෑ..ඕක හාල්මස්සට විතරක් නෙමෙයි තෝරා මෝරා ටත් පොදු වෙන්න ඕනේ..
මෙහෙම සීන් එකකුත් මට පේනවා..මිනිහා පොඩ්ඩක් පොරක් වෙන්න දගලන ගතියක් පෙන්නුම් කරනවා අමුතු වැඩ කරලා..ඕවා ඔක්කොම රටට ජනතාවට ආදරේට කරන වැඩ නෙමෙයි..ඔක්කොම දේශපාලන...