උබට කියන්නම් ඕනෙම නන්...
ඔය ටිකේ විතරයි බං ඔය ආසාව තියෙන්නෙ.කෙල්ල යාලු වෙලා මාසෙන් ඔක්කොම ඉවරයි.මම කිව්වෙ ආදරෙ නෙමේ.ඔය ආසාව.හැම තිස්සෙම මතක් වෙන ඒව,ඔය සකල විද හැමදේම දාගන්නකන් විතරයි බං.උබ නෑ කියන්න එපා.මම කන කපනව.
දගන්නවට වඩා ආතල් දාගන්න පස්සෙන් යන කාලෙ.:yes: