දාමුද බලන්න කට්ටිය පාවිච්චි කරන්නෙ elakiri lite ද elakiri main ද :confused:
මම නම් මෙච්චර කල් පාවිච්චි කලේ elakiri lite..elakiri main වලට මාරු වෙන්න බැලුවෙ:yes:.ඒ දෙකේ වෙනස් කම් වාසි අවාසි දන්නවනම් කියන්න අනිත් අයටත් වැදගත් වේවිනෙ මචන්ලා..කැමති නන් මොනාද පාවිච්චි කරන්නෙ කියල කොටලත් පලයල්ලා ;)