ලංකාවටම අබසරණයි

hellbound

Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    ලංකාවටම අබසරණයි

    අනිවාර්යෙන්ම රටට බරපතල ස්වභාවික විපත් එනවා.මේක දේව කෝපයක්.දේව දඩුවමක්.
     
    Last edited:

    hellbound

    Junior member
  • Jul 1, 2011
    52
    6
    8
    සුනාමිය වෙලා අවුරුදු දහයකට පස්සේ තමයි සුනාමියෙන් පස්සේ වුන බරපතලම විනාශය වුනේ.මේක පූර්ව අනතුරු ඇඟවීමක්.සුනාමියට වසර දහය පිරෙන දෙසැම්බර් මාසේ වෙනකොට රටම විනාශ වෙන එකක් එන්න පුලුවන්.රටම මුහුදට ගහගෙන යන්නත් පුලුවන්.මුහුද රට ඇතුලට ගහගෙන එන්නත් පුලුවන්.
    2004-2014
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට වෙලාවකට හිතෙනවා, ඇමසීන් ,ඔරායන්, කියන්නෙත් ස්කර්විද මන්දා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    vihzl.jpg
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අනිවාර්යෙන්ම රටට බරපතල ස්වභාවික විපත් එනවා.මේක දේව කෝපයක්.දේව දඩුවමක්.

    ඔබ බොහෝවිට පොදු වැසිකිලි භාවිත කරනවා විය හැකිය. එලෙස භාවිත කරන වැසිකිලිය වතුර ගසන්නට ඔබ මැලි වන්නේ එය ඔබේ නොවන නිසාය. පොදු වැසිකිලි අමතක කොට ගෙදර වැසිකිලිය සිහියට ගන්න. ඔබ උදෑසන අවදි වී මොහොතක් වාඩි වී කල්පනා කරන්නේ එම රජ අසුන මත හිඳගෙනය. එලෙස හිදගෙන කාර්යය නිමවා නැඟිට යද්දී ඔබ වතුර නොගසා යන්නේ නම් ඒ අමතක වීමක් නිසාය. නැතිනම් කිසියම් රාජකාරියකට ප්‍රමාද වීම නිසාය. එවිට දෙවෙනුව පැමිණෙන පුද්ගලයා අසීරුතාවයකට මුහුණ දෙන්නේ ඔබ වතුර නොගසා ගිය නිසාය. එලෙසම දෙවෙනුව පැමිණෙන්නා තද බල අමාරුවකින්, හදිස්සියකින් පැමිණියේ නම් හෙතෙම ඔබගේ ගුණ වයනවා අනිවාර්යය.

    ඒ සියල්ල අමතක කොට ඔබ වතුර ගසා කොමඩ් අසුනෙන් නැඟිට ගියා යැයි සිතන්න. එහෙත් ඔබේ වතුර ගැසීම හෝ කොමඩ් බඳුනේ ඇති වතුර ප්‍රමාණය ඔබ දැමූ උදලු මිටක් තරම් වූ බෙට්ට ගසාගෙන යන්නට තරම් ප්‍රමාණවත් නොවූ යේ නම් එය කොමඩ් එකේ රැදෙනු නිසකය. එසේම ඔබ පිටත් වෙද්දී කොමඩ් එක දෙස නොබැලුවේ නම් හෝ එය මඟහැර ගියේ නම් නැවත අසීරුතාවයකට පත් වන්නේ දෙවෙනුව පැමිණෙන පුද්ගලයාය. එසේම උදළු මිටි තරම් ඒවා කොමඩ් බඳුනේ ජලය මඟින් ගසා නොයන බවත්, එය ගසාගෙන යන්නට නම් බාස්කට් එකකට වතුර පුරවා කොමඩ් එකට හැලිය යුතු බවටත් විද්‍යාත්මකව සොයාගෙන ඇත්තේය. එවන් තත්වයක් යටතේ තදබල අමාරුවකින් පැමිණෙන අය බාස්කට් වලට වතුර පුරවා ඔසවා කොමඩ් එකට ගැසීමෙන් මහත් අසීරුතාවයකට පත්වන බව මතක තබාගත යුතුය. එසේනම් ඔබ පරාර්ථකාමී වන්නේ නැවත එන පුද්ගලයා වෙනුවෙන් නිවැරදිව කොමඩ් එක ෆලෂ් කර යෑමෙන්ය.
     
    Last edited: