sachith19920726 Jan 14, 2013 http://i1172.photobucket.com/albums/r565/mr_mango1/Images/227089xcitefun-congrtas-ujala-for-16000-posts-3.gif
http://i1172.photobucket.com/albums/r565/mr_mango1/Images/227089xcitefun-congrtas-ujala-for-16000-posts-3.gif
Edition Jan 14, 2013 දුකයි සහෝ.ඔයාලනෙ අපිත් අශ්‍රය කරන්නේ.අන්තිමයි සහෝ ඔයාගෙ හැදියාව.පොඩ්ඩ ඇති නම් නැට්ට කකුල් දෙක අස්සෙ ගහගන්නවා.ආතල් එකක් ගන්න දන්නෙ නෑ.පොඩ්ඩ ඇති නම් හුලන් බැහැපු ටයර් එක වගේ වෙනවා.කිසිම ෆ්‍රෙශ් ගතියක් නෑ.මලමිනිය වගේ වෙන්න එපා සහෝ.මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න බලන්න.සහෝදර ප්‍රේමයට මෙහෙම උපදෙස් දෙන්න ඔයාට
දුකයි සහෝ.ඔයාලනෙ අපිත් අශ්‍රය කරන්නේ.අන්තිමයි සහෝ ඔයාගෙ හැදියාව.පොඩ්ඩ ඇති නම් නැට්ට කකුල් දෙක අස්සෙ ගහගන්නවා.ආතල් එකක් ගන්න දන්නෙ නෑ.පොඩ්ඩ ඇති නම් හුලන් බැහැපු ටයර් එක වගේ වෙනවා.කිසිම ෆ්‍රෙශ් ගතියක් නෑ.මලමිනිය වගේ වෙන්න එපා සහෝ.මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න බලන්න.සහෝදර ප්‍රේමයට මෙහෙම උපදෙස් දෙන්න ඔයාට
මම කට්ටා Jan 13, 2013 අම්මියෝ පිස්සු හැදෙයි සඳ බැබලෙයි කිව්වලු... යකෝ මාර ඔෆිස් එකක්නේ අය්යා දැන් ආයෙත් අසනීප වෙන්න යන්නේ ඔහොම වැඩ කරලා මොනවා කලත් අය්යේ අතින් පයින් කෙලින් ඉන්න එපැයි වැඩිය මහන්සි වෙන්න යන එපා මම නම් අය්යේ දැන් යන්න කියලා. එහෙනම් සුභ රාත්‍රියක් සහ සුභ උදෑසනක් තෙරුවන් සරණයි ( පරිස්සමෙන් )
අම්මියෝ පිස්සු හැදෙයි සඳ බැබලෙයි කිව්වලු... යකෝ මාර ඔෆිස් එකක්නේ අය්යා දැන් ආයෙත් අසනීප වෙන්න යන්නේ ඔහොම වැඩ කරලා මොනවා කලත් අය්යේ අතින් පයින් කෙලින් ඉන්න එපැයි වැඩිය මහන්සි වෙන්න යන එපා මම නම් අය්යේ දැන් යන්න කියලා. එහෙනම් සුභ රාත්‍රියක් සහ සුභ උදෑසනක් තෙරුවන් සරණයි ( පරිස්සමෙන් )
මම කට්ටා Jan 13, 2013 අය්යෝ අය්යේ ඉතින් මම ඔයාට වඩා එලකිරි එකට අලුත්නේ වෙලාවට දැන් තමා සීන් එක වැටහුනේ ඔයා ඇයි හැමදාම රෑට ම එලකිරි එන්නේ. ඔෆිස් නෑනේ මේ වෙලාවට
අය්යෝ අය්යේ ඉතින් මම ඔයාට වඩා එලකිරි එකට අලුත්නේ වෙලාවට දැන් තමා සීන් එක වැටහුනේ ඔයා ඇයි හැමදාම රෑට ම එලකිරි එන්නේ. ඔෆිස් නෑනේ මේ වෙලාවට
මම කට්ටා Jan 13, 2013 හ්ම්ම් හ්ම්ම් එලකිරි එකේ අමුතු අමුතු පොරවල් ඉන්නවා කියලා මට ලගදි ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ වැටහෙනවා