ජිම් යන අයගෙන් උදව්වක් ඕනේ මචන්ල මේක විහිලුවකට ගන්න එපා
මෙන්න මේ මැශින් එක යුස් කරලTricep Push Down එක ගහනකොට තමයි මේ ප්‍රස්නේ එන්නේ
නොර්මලි මේ පේන ගානට වේට් එක දාල තමයි ගහන්නේ ඒ කියන්නේ ක්ලෝ 45 වගේ මේකෙ ගහල තියෙන්නෙ එහෙම තමයි
10 සෙට් එක ගහල ඉවර වෙලා බාර් එක අත් අරිනකොටම නිකන් පුකෙන් දුන් දානව වගේ සීන් එකක් එනව
මොකක් නිසාද කියල හිතා ගන්න පුලුවන්ද ?
ජෝක්ස් එකට ගන්න එපා ඇත්ත්ම සීන් එකක්