කොළඹ කටුනායක හයිවේ

20_18

Member
Feb 27, 2018
1,297
45
0
කොළඹ කටුනායක හයිවේ

පෑලියගොඩින් ඉවර වෙන එක පිටකොටුවමට දික් කරගන්ඩ පුළුවන්නං :cool:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රේල්වේ හයිවේ එක්ස්ප්‍රස්වේ ඔක්කොම එකතුවෙන, දැන් කොළඹ කොටුවේ බස් +ට්‍රේන් යනවා වගේ ඉස්සරහට දියුණු වෙන තැන තමා හෝමාගම මාකුඹුර.
    රට වටෙන් එන ප්‍රධාන එක්ස්ප්‍රස්වේ පහ කොළඹ පිටත වටරවුමට ජොයින් වෙනවා... ඒ එක්ස්ප්‍රස්වේ එකයි කොළඹට එන හයිවේ ටිකයි මා කුඹුර හබ් එකට එන්නෙ. ප්ලෑන් එක තියෙන්නේ කොළඹ තුල ගමනාගමනය වෙනම සර්විස් එකක් විදියට කරන්න. පබ්ලික් ට්‍රාන්ස්පෝට් සිස්ටම් එකක් මුලු කොළඹටම.
     
    පබ්ලික් ට්‍රාන්ස්පෝට් සිස්ටම් එකක් මුලු කොළඹටම :rolleyes:
     
    ඇට්‍රෑක්ටිව් ප්‍රොපොසල්
    ලන්කාවේ ඕන දෙයක් ඇපෘව් වෙන්නේ ඒකෙන් චන්ද දායකයට බලපෑම් වෙන්නෙ කොහොමද කියන එක මතනෙ.. අන්නේක නිස අන්සටනිටි හයි
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    5-1.png
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රේල්වේ හයිවේ එක්ස්ප්‍රස්වේ ඔක්කොම එකතුවෙන, දැන් කොළඹ කොටුවේ බස් +ට්‍රේන් යනවා වගේ ඉස්සරහට දියුණු වෙන තැන තමා හෝමාගම මාකුඹුර.
    රට වටෙන් එන ප්‍රධාන එක්ස්ප්‍රස්වේ පහ කොළඹ පිටත වටරවුමට ජොයින් වෙනවා... ඒ එක්ස්ප්‍රස්වේ එකයි කොළඹට එන හයිවේ ටිකයි මා කුඹුර හබ් එකට එන්නෙ. ප්ලෑන් එක තියෙන්නේ කොළඹ තුල ගමනාගමනය වෙනම සර්විස් එකක් විදියට කරන්න. පබ්ලික් ට්‍රාන්ස්පෝට් සිස්ටම් එකක් මුලු කොළඹටම.

    ඔය කියන්නේ ඉතින් අර ලේලන්ඩ් ටකරන් බස් ගැන නේ? ඒ මගුල් වල හිරවෙලා තැම්බි තැම්බි අපිට මුන් කියන්නේ. ඕක නිසා අමාරුවෙන් ණය වෙලා හරි වාහනයක් ගන්නේ. ඊට පස්සේ මුන් ට්‍රැෆික් වැඩියිලු . රෙද්ද තමයි.
     
    susithaqs

    Active member
  • Nov 18, 2017
    108
    24
    28
    A roppe
    මහින්ද මහත්තය හිටියනම් ඕවා හැදිලා මෙලහට..

    :cool::cool::cool:
    :D:D:D:D:D:D
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඔය කියන්නේ ඉතින් අර ලේලන්ඩ් ටකරන් බස් ගැන නේ? ඒ මගුල් වල හිරවෙලා තැම්බි තැම්බි අපිට මුන් කියන්නේ. ඕක නිසා අමාරුවෙන් ණය වෙලා හරි වාහනයක් ගන්නේ. ඊට පස්සේ මුන් ට්‍රැෆික් වැඩියිලු . රෙද්ද තමයි.

    තව අවුරුදු 20 කට වත් ඕව නෑ

    උඹල කැමති නෑ පොදුවෙ හැමෝටම යහපත් වෙනවට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය කියන්නේ ඉතින් අර ලේලන්ඩ් ටකරන් බස් ගැන නේ? ඒ මගුල් වල හිරවෙලා තැම්බි තැම්බි අපිට මුන් කියන්නේ. ඕක නිසා අමාරුවෙන් ණය වෙලා හරි වාහනයක් ගන්නේ. ඊට පස්සේ මුන් ට්‍රැෆික් වැඩියිලු . රෙද්ද තමයි.

    නැහැ සින්ගප්පූර් මොඩල් එකනේ ප්ලෑන් උනේ. කොළඹ තුළ සම්පූර්ණයෙන්ම නවීන සුඛෝපභෝගී බස් සර්විස් එකක්. මොනො රේල් සිස්ටම් එක නම් කැන්සල් කලා.
    සීටීබී එක නෑ කොළඹ තුල. පබ්ලික් ට්‍රාන්ස්පෝට් කියන්නේ රජයේ බස් දුවන එක කියලා හිතන එක නම් ගොඩක් පරණ අදහසක් මිනිස්සු ළග තිබුණු.🙂