1. isurueka

    මහින්දට නාමයෝජනා දීලා සන්දානෙන්

    මහින්ද කැමති වෙන එකක් නෑ බං.....මයිත්‍රී යටතේ අගමැති උනත් ලැබෙන බලයක් නෑනේ පොරට ආණ්ඩුව ගන්න නම් වෙනම ඉල්ලන්න වෙනවනේ කොහොමත්
  2. isurueka

    මහින්දට නාමයෝජනා ලබා දෙයි

    උඹල දන්නේ නෑනෙ මයිත්‍රී කරන්න යනදේ :rofl: හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ :rofl::rofl::rofl:
  3. isurueka

    EK Married Club-16

    ඇන්ටි යනවද උයල දෙන්න :shocked:
  4. isurueka

    EK Married Club-16

    උඹ කියනවනම් යන්න වෙනවා :rofl::rofl::rofl:
  5. isurueka

    මහින්දට නාමයෝජනා දීලා සන්දානෙන්

    උන් නැතුව මහින්ද එයිද බං? එතකොට උන් අනාතයිනේ :baffled:
  6. isurueka

    මහින්දට නාමයෝජනා දීලා සන්දානෙන්

    වීරවංශ ගම්මන්පිල සෙට් එක
  7. isurueka

    මහින්දට නාමයෝජනා දීලා සන්දානෙන්

    මහින්ද කුක්කෝ ටික නැතුව ඉල්ලන්න කැමති වෙලාද?
  8. isurueka

    EK Married Club-16

    එන්ඩ් ඔෆ් රිදිලා :sorry:
  9. isurueka

    EK Married Club-16

    යකෝ :rofl::rofl::rofl::rofl: යකා රිදිලට දූරියන් දාල පූක්ෂණය කරන්න හදන්නේ :rofl::rofl::rofl:
  10. isurueka

    EK Married Club-16

    ඔව් බං........ඔතන මොකක් හරි ජීවවිද්‍යාත්මක කේස් එකක් ඇති දිගින් දිගටම වරදින්නේ නැත්තම් ඊට අවුරුදු දහස් ගානකට පස්සේ හම්බයෝ මවයිද :dull:
  11. isurueka

    EK Married Club-16

    ඒකත් ඇත්ත :lol:
  12. isurueka

    EK Married Club-16

    ඉස්සර කිරියේ එක හොරිකඩ බල්ලෙක් හිටියා දැන් උගෙන් හොරි බෝ වෙලා ගොඩක් එවුන් ඉන්නවා :rofl: ඉතින් උන්ගේ ජාතක කතාව සහ නම දාල රෙප් කපනවා :yes:
  13. isurueka

    EK Married Club-16

    දෙවියන්වහන්සේට වෙච්ච වැරැද්ද දූරියන් මවපු එක නෙවෙයි ඒවා නොකන එවුන් මවපු එක :growl:
  14. isurueka

    EK Married Club-16

    ඕක ඉස්සල්ලම පටන් ගත්තේ එක්තරා බයි නෙට්වර්ක් එකකින්........වැඩේ කියන්නේ දැන් ඕක බෝ වෙලා ගිහින් උන්ගේම රෙප් කපන්නේත් අනික් එවුන් ඕක දාල :rofl: ඌ ඉතින් කොහොමත් ගියේ උඹ ආපු ගමන්ම වගේනේ......එතකොට කොහෙත්ම ඌට අවුලක් තිබුනේ නැහැනේ
  15. isurueka

    EK Married Club-16

    බොහෝ දුරට වෙන පුළුවන්.......MC එකත් සම්බන්ද කරලා කියවන්නේ ඌ තමයි
  16. isurueka

    EK Married Club-16

    ඌ නම් ඊයේ රෑ නඩුව පැරදිලා හිරෙත් ගියා කියල තමයි ආරංචිය ආවේ :sorry:
  17. isurueka

    EK Married Club-16

    ත්‍රෙඩ් ඒකෙන් පලයන් :) උකෝගන්නේ නැතුව මෙන්න මෙහාට වෙලා ඉඳපන්
  18. isurueka

    EK Married Club-16

    යකෝ මූ පුදුම වේදනාවකින් නේ ඉන්නේ :rofl::rofl::rofl: යකා එක්කවත් හුරතල් වෙයන් වේදනාව අඩු වෙන්න :rofl:

    No contents