EK Married Club-16

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ චමියෝ උදේ ඉදං ම ඒක හදන්න ඔට්ටු උනා.. පළවෙනි පාර හදන්න යද්දි පුතා බිස්කට් ටික කාලා සූටිකකියෝ.. ඊට පස්සේ ආයේ මහත්තයාව කඩේ යවලා බිස්කට් ගෙන්න ගද්දි කව්දෝ නොසන්ඩාලයෙක් කිරි ටික බීලා ගිහිං අනේ. ඊට පස්සේ කිරි ගෙන්වලා ආයේ හදන්න හදද්දි දුව බටර් ටික පාං වල ගාගෙන කාලා පැටියෝ... අනේ ඊට පස්සේ බටර් ටිකක් මංම ගිහිං ගෙනත් පුඩිම හදන්න පටං ගත්තා. බිස්කට් තට්ටුවක් තියලා කිරි දැම්මාම සුනාමිය ආවා වගේ බිස්කට් ටික හේදිලා ගියා. පස්සේ කරන්නම දෙයක් නැති හින්දා අල්ලපු ගෙදරිං ප්ලාස්ටර් ඔෆ් පැරිස් ටිකක් දාලා බිස්කට් ටික හිර කරලා කිරි දැම්මා. ඊට පස්සේ උඩිං චොකලටුත් දැම්මාමයි සූටික්කියෝ චොක්ලට් ටිකයි බටර් ටිකයි මතක් උනේ..
    ගෑනියේ තෝ අද දවසම ඕකම කර කර හිටපං.. උදේටයි දවල්ටයි කඩෙං කෑවා.. තෝ රෑටත් කඩෙං ගෙන්වන්නද හදන්නෙ කියලා මහත්තයා එලෝගෙන එන හින්දා ඉක්මනට ආප්ප තාච්චිය ලිපේ තියලා කඩෙං ආප්ප විස්සක් හොරෙං ගෙනාවා .. බලන්න පැටියෝ මට වෙන දේවල්..
    මං හෙට උදේම ආයේ ට්‍රයි කරන්නං හදන්න රත්ත‍රනේ..
    බැරි උනොත් කඩෙං හරි එක්ක අරං ඇවිත් මගෙ පැන්චිට ෆොටෝ දාන්නංකො..

    ඕක නේද චාමලී සූටික්කිට PM කරපු ඇත්ත කථාව :cool::lol:
    :rofl: :rofl: :rofl:
    bada kora una oyi hina welaama!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උම්මා ලැබීමෙන් පසු සංකපාල

    Capture.PNG

    :lol::lol::lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ චමියෝ උදේ ඉදං ම ඒක හදන්න ඔට්ටු උනා.. පළවෙනි පාර හදන්න යද්දි පුතා බිස්කට් ටික කාලා සූටිකකියෝ.. ඊට පස්සේ ආයේ මහත්තයාව කඩේ යවලා බිස්කට් ගෙන්න ගද්දි කව්දෝ නොසන්ඩාලයෙක් කිරි ටික බීලා ගිහිං අනේ. ඊට පස්සේ කිරි ගෙන්වලා ආයේ හදන්න හදද්දි දුව බටර් ටික පාං වල ගාගෙන කාලා පැටියෝ... අනේ ඊට පස්සේ බටර් ටිකක් මංම ගිහිං ගෙනත් පුඩිම හදන්න පටං ගත්තා. බිස්කට් තට්ටුවක් තියලා කිරි දැම්මාම සුනාමිය ආවා වගේ බිස්කට් ටික හේදිලා ගියා. පස්සේ කරන්නම දෙයක් නැති හින්දා අල්ලපු ගෙදරිං ප්ලාස්ටර් ඔෆ් පැරිස් ටිකක් දාලා බිස්කට් ටික හිර කරලා කිරි දැම්මා. ඊට පස්සේ උඩිං චොකලටුත් දැම්මාමයි සූටික්කියෝ චොක්ලට් ටිකයි බටර් ටිකයි මතක් උනේ..
    ගෑනියේ තෝ අද දවසම ඕකම කර කර හිටපං.. උදේටයි දවල්ටයි කඩෙං කෑවා.. තෝ රෑටත් කඩෙං ගෙන්වන්නද හදන්නෙ කියලා මහත්තයා එලෝගෙන එන හින්දා ඉක්මනට ආප්ප තාච්චිය ලිපේ තියලා කඩෙං ආප්ප විස්සක් හොරෙං ගෙනාවා .. බලන්න පැටියෝ මට වෙන දේවල්..
    මං හෙට උදේම ආයේ ට්‍රයි කරන්නං හදන්න රත්ත‍රනේ..
    බැරි උනොත් කඩෙං හරි එක්ක අරං ඇවිත් මගෙ පැන්චිට ෆොටෝ දාන්නංකො..

    ඕක නේද චාමලී සූටික්කිට PM කරපු ඇත්ත කථාව :cool::lol:

    :rofl::rofl::rofl:මැරෙනවා හිනාවෙලා..යකෝ හුස්ම හිර කරලා මරවන්නද හදන්නේ..:growl::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තඩි නැන්දා මේ වෙලාවේ ගැඹුරු ලිඳක ජබු ගහනවා පෙනේ...:lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න මේක තමා කිව්වේ...:yes::yes::eek:

    :lol: :no: මං ඕක කිව්වා නං කියන්නේ මෙහෙම...

    කළු නෝටි ඇන්ටි මල්ටි බැරල් වාගේ...
    අපි ඔන්න ආවා ජෙලෝ පුඩිං ඕනේ.....

    (‍සම්බූර්ණ ගීය අවශය නම් අමතන්න) ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl::rofl:මැරෙනවා හිනාවෙලා..යකෝ හුස්ම හිර කරලා මරවන්නද හදන්නේ..:growl::angry:

    :lol: කොහොමත් ඔය දොම්බා ශරීර කූඩුව එක්ක හුස්ම ගන්නවා කියන්නේ ඔයාට ගෝල්ඩ් මෙඩල් එකක් දෙන්න ඕන වැඩක් තමා :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ චමියෝ උදේ ඉදං ම ඒක හදන්න ඔට්ටු උනා.. පළවෙනි පාර හදන්න යද්දි පුතා බිස්කට් ටික කාලා සූටිකකියෝ.. ඊට පස්සේ ආයේ මහත්තයාව කඩේ යවලා බිස්කට් ගෙන්න ගද්දි කව්දෝ නොසන්ඩාලයෙක් කිරි ටික බීලා ගිහිං අනේ. ඊට පස්සේ කිරි ගෙන්වලා ආයේ හදන්න හදද්දි දුව බටර් ටික පාං වල ගාගෙන කාලා පැටියෝ... අනේ ඊට පස්සේ බටර් ටිකක් මංම ගිහිං ගෙනත් පුඩිම හදන්න පටං ගත්තා. බිස්කට් තට්ටුවක් තියලා කිරි දැම්මාම සුනාමිය ආවා වගේ බිස්කට් ටික හේදිලා ගියා. පස්සේ කරන්නම දෙයක් නැති හින්දා අල්ලපු ගෙදරිං ප්ලාස්ටර් ඔෆ් පැරිස් ටිකක් දාලා බිස්කට් ටික හිර කරලා කිරි දැම්මා. ඊට පස්සේ උඩිං චොකලටුත් දැම්මාමයි සූටික්කියෝ චොක්ලට් ටිකයි බටර් ටිකයි මතක් උනේ..
    ගෑනියේ තෝ අද දවසම ඕකම කර කර හිටපං.. උදේටයි දවල්ටයි කඩෙං කෑවා.. තෝ රෑටත් කඩෙං ගෙන්වන්නද හදන්නෙ කියලා මහත්තයා එලෝගෙන එන හින්දා ඉක්මනට ආප්ප තාච්චිය ලිපේ තියලා කඩෙං ආප්ප විස්සක් හොරෙං ගෙනාවා .. බලන්න පැටියෝ මට වෙන දේවල්..
    මං හෙට උදේම ආයේ ට්‍රයි කරන්නං හදන්න රත්ත‍රනේ..
    බැරි උනොත් කඩෙං හරි එක්ක අරං ඇවිත් මගෙ පැන්චිට ෆොටෝ දාන්නංකො..

    ඕක නේද චාමලී සූටික්කිට PM කරපු ඇත්ත කථාව :cool::lol:

    ආශ්මි එක්ස්පොස්ඩ් :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: :no: මං ඕක කිව්වා නං කියන්නේ මෙහෙම...

    කළු නෝටි ඇන්ටි මල්ටි බැරල් වාගේ...
    අපි ඔන්න ආවා ජෙලෝ පුඩිං ඕනේ.....

    (‍සම්බූර්ණ ගීය අවශය නම් අමතන්න) ;)

    දාමු දාමූ....:yes::yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙට උදේම හදලා දන්නන්..ප්‍රොමිස්...:D:yes:
    අනිවා අනිවා... ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් ස්පෙන්ට් ද හෝල් ඩේ ඉන් ද ටොයිලට් ! :cool::D:D:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තඩි නැන්දා මේ වෙලාවේ ගැඹුරු ලිඳක ජබු ගහනවා පෙනේ...:lol::lol::lol:
    :growl::growl:
    ආප්ප තාච්චිය ලිපෙන් තියල ආප්ප කඩෙන් ගෙනාපු කට් එක නම් මරු ඕයි :lol::lol:
    :lol::lol::angry:
    :lol: :no: මං ඕක කිව්වා නං කියන්නේ මෙහෙම...

    කළු නෝටි ඇන්ටි මල්ටි බැරල් වාගේ...
    අපි ඔන්න ආවා ජෙලෝ පුඩිං ඕනේ.....

    (‍සම්බූර්ණ ගීය අවශය නම් අමතන්න) ;)

    :frown:දුප්..:growl: