1. Chathuranga1

    ඉක්මන්_උදව්වක්_අවශ්‍යයි

    ඩිවෝස් කරහන් බන් ..
  2. Chathuranga1

    මරණින් පසු වකුගඩු දන්දෙමු

    බොහොම සතුටුයි මචන් :):)
  3. Chathuranga1

    මරණින් පසු වකුගඩු දන්දෙමු

    මචන් මමත් Fb එකේ තිබිල ෂෙයාර් කලේ ..පොඩ්ඩක් කෝල් එකක් දීල අහපන් තරහ නැතුව :)
  4. Chathuranga1

    මරණින් පසු වකුගඩු දන්දෙමු

    තාම නෑ බන් ,මේ ටිකේ කෙල්ලෙක් හොයනවා ..එකයි බිසී :rofl::rofl: මමත් අසහනෙන් තමා ඉන්නේ බන් .එත් කොහොමෙයි සත්තුත් එක්ක...... එක්කෝ ඕනේ නෑ :baffled:
  5. Chathuranga1

    මරණින් පසු වකුගඩු දන්දෙමු

    අම්මටසිරි ..පොඩි සිල්වා .:D :D උබ තාමත් ජිවතුන් අතරද බන් :sorry::sorry: ඔව් බන් දැන් වැඩිය එවෙන්නේ නෑ.ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ බන් :(:( මොකෝ වෙන්නේ ඉතින් මේ ටිකේ :eek:
  6. Chathuranga1

    බුදුපිලිම නෙලන මුසල්මානුවා

    එක සුත්‍රයක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධර්මය කියන්නේ සර්පයෙක් වගේ කියල ..හරි තැනින් හරි විදිහට අල්ලන්න ඕනේ නැත්නම් වැඩෙන්නේ විනාසය .එකයි ප්‍රශ්නේ .! ධර්මයත් හරියට අල්ලගන්න බැරි උනොත්න වැඩෙන්නේ මානය. මානය වැඩුනොත් එතැනදී අනෙක්තු ආගම් භක්තිකයන්ගේ අඩුපාඩු දකින්නයි පෙලනෙන්නේ.එයා කවදාවත් විමුක්තියක්...
  7. Chathuranga1

    mamath ohe innawa ban jobak karagena.. ada nam leda niwaduwak damma ban redi tika hodaganna :P

    mamath ohe innawa ban jobak karagena.. ada nam leda niwaduwak damma ban redi tika hodaganna :P
  8. Chathuranga1

    ah Machn.. ithin.. :) kohomada jeewithe :D

    ah Machn.. ithin.. :) kohomada jeewithe :D
  9. Chathuranga1

    මරණින් පසු වකුගඩු දන්දෙමු

    උබව දැක්ක කල් අහ්හ් :):)
  10. Chathuranga1

    බුදුපිලිම නෙලන මුසල්මානුවා

    චීවරයක් ඇදගත්තු පමණින් ස්වාමීන්වහන්සේ කෙනෙක් කියන්න පුලුවන්ද ? නිකන් ජාතිවදේ අවුස්සන්න එපා මිනිහෝ
  11. Chathuranga1

    බෞද්ධ පොත් - pdf

    :yes: :yes: :yes:
  12. Chathuranga1

    කෘතිම බුද්දිය හා කර්මය...

    බුදු දහම තුල තියන සියලු දේ පිළිගත් මුලාශ්‍ර තමයි .එක කෙනෙක් නොපිලිගන්නවනම් කරන්න දෙයක් නෑ . ඔය පිළිබද අභිධමය තුල චිත්ත චෛතිසික පිළිබද දැනීමක් ගන්න පුලුවන්නම් ඔය ගැටලුවට පිළිතුරු හම්බවෙයි.විඥානයේ ක්‍රියාකාරිත්වය අනුව තමයි එක එක තැන විවිධ විවිධ අර්ථ දක්වලා තියෙන්නේ .! ඒ ඒ තැනට සුදුසු වෙන හැටියට ...
  13. Chathuranga1

    කෘතිම බුද්දිය හා කර්මය...

    වැරදියි .විඥානයේ ක්‍රියාකාරිත්වයේ අතුරු ඵලයක් තමා මමත්වය කියන්නේ .රහත් උතුමෙකු තුලත් විඥානය පවතිනවා .නමුත් ඔහු තුල මමත්වය සිදිලා තියෙන්නේ.විඥානය ගැන අධ්‍යනය කරන්න ඔයිට වඩා,අවබෝධයේ ගැටළුවක් තියෙන්නේ
  14. Chathuranga1

    කෘතිම බුද්දිය හා කර්මය...

    කරන්න බෑ .කොහොමද කරන්නේ ? තියරිය කියහන් බලන්න
  15. Chathuranga1

    කෘතිම බුද්දිය හා කර්මය...

    බුද්ධිය සහ විඥානය කියන්නේ දෙකක් නේ
  16. Chathuranga1

    කෘතිම බුද්දිය හා කර්මය...

    කුසල් ඉපදුනත් නැති උනත් ප්‍රශ්නයක් නෑ නේ .මොකද විපාක දෙන්න ඊලග භවයක් සකස් නොවෙන නිසා
  17. Chathuranga1

    බුදුපිලිම නෙලන මුසල්මානුවා

    මිනිස්සු ඉන්නේ කොටස් දෙකයි එක කොටසක් හොද මිනිස්සු අනෙක් මිනිස්සු නරක මිනිස්සු .එතන මුස්ලිම් ද කතෝලිකද දෙමළද සිංහලද .කළුද සුදුද කියල බේදයක් නෑ

    No contents