ප්‍රිස්මා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලටත්.
ඇපල් අයිෆෝන් සඳහා පමණක් නිකුත්වූ ප්‍රිස්මා ඇප් එක බොහෝදෙනා අතර ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවිතුල ජනප්‍රිය වූවා. මෙය මගින් අපගේ ඡායාරූප ඉක්මනින්
සහ පහසුවෙන් සිතුවමක් ලෙසට හරවගන්න පුලුවන්. නිල වශයෙන් ප්‍රිස්මා ඇප් එක නිකුත්වුනේ ඇපල් අයිෆෝන් වලට පමණක් නිසා...