බුද්ධිය සහ විඥානය කියන්නේ දෙකක් නේ
අන්න හරි මේක තමයි උත්තරේ මටත් අමතක වෙලා තිබ්බෙ විඥානය ගැන මම මොකද්දෝ පොතක් කියෙවුව ඒකට මේ ප්‍රශ්ණෙට උත්තරේ තියනව...
පොතේ නමවත් තියා මොනවත්ම තක නෑ දැන් 
බුද්ධිය සහ විඥානය කියන්නේ දෙකක් නේ
පොතේ නමවත් තියා මොනවත්ම තක නෑ දැන් 
නෑ නෑ බන් නිකන් කිව්වෙ... මුස්ලිම් උනුත් මේකට ඔළුව දානවනෙ...![]()

AI ekakata manasak thiyenna ba kawadawatma.manasak thibunoth,sith pahala unoth nawatha ipadeemak weyi. Namuth AI eka kiyanne logical programme ekak. Ekata adaraya duka sathuta danenne na.ehema danenawa wage penna hadanna puluwan one nan.
anna eka tamai mat kiwwe..
adaraya duka wedanawa eya terum gannawa as a logic
gahuwot ridenawa
dala giyot dukai
bannot adanawa
anna ea wage
බුද්ධිය සහ විඥානය කියන්නේ දෙකක් නේ
අන්න හරි මේක තමයි උත්තරේ මටත් අමතක වෙලා තිබ්බෙ විඥානය ගැන මම මොකද්දෝ පොතක් කියෙවුව ඒකට මේ ප්‍රශ්ණෙට උත්තරේ තියනව...පොතේ නමවත් තියා මොනවත්ම තක නෑ දැන්
![]()
කරන්න බෑ .කොහොමද කරන්නේ ? තියරිය කියහන් බලන්න
විඥඥානයත් කෘතිමව නිර්මානය කරොත්...
කරන්න බෑ .කොහොමද කරන්නේ ? තියරිය කියහන් බලන්න
විඥ්ඥානය කියන්නෙ ගැබුරු මට්ටමමෙන්ම 'මම ' කියන කෙනා නෙ... ඉතින් ඔය මමත්වය තියන AI ඉදිරියෙදී ඇති වෙන්න පුලුවන් අනිවාර්යෙන්...
වැරදියි .විඥානයේ ක්‍රියාකාරිත්වයේ අතුරු ඵලයක් තමා මමත්වය කියන්නේ .රහත් උතුමෙකු තුලත් විඥානය පවතිනවා .නමුත් ඔහු තුල මමත්වය සිදිලා තියෙන්නේ.විඥානය ගැන අධ්‍යනය කරන්න ඔයිට වඩා
එක එක තැන් වල විඥ්ඥාන අර්ත ඩක්වල තියෙන්නෙ එක එක විඩියට බන්... මොකක් හරි හොද, පිලිගත් මුලාශ්‍රයක් තියනවද.. ඔය විඥඥානය, නවත ඉපදීම , නිර්වානය විස්තර කරන...,
හැබැයි මෙහෙම දෙයක් හිතෙනවා...එකෙන් මොකක් හරි අකුසලයක් වුනොත් එකේ නිර්මාණ කරුට තමයි එක යන්න ඕනේ..මොකද එයානේ මුල් වෙන්නේ ඕක හදන්න 
අපි හිතමු කොහොමහරි කෘතිම බුද්දියක් නිර්මානය වෙනව... සර්වර් ගානක පවර් එකෙක්න් තමයි මේක දුවන්නෙ... ඒකේ consciousness එක මනුශ්‍යයෙක්ගේ මට්ටමට තියනව, ඒක නිසාම ඒක 'හිතල' නොයෙකුත් දේවල් කරනව... ඒතකොට ඒකට කුසල් අකුසල් එක් රැස්වීම්ක් වෙනවද...? මොනාහරි වෙලා මේ AI එක ගොඩගන්න බැරි මට්ටමටම විනාශ වුනොත් ඒකට නැවත ඉපදීමක් තියනවද..?
එක එක තැන් වල විඥ්ඥාන අර්ත ඩක්වල තියෙන්නෙ එක එක විඩියට බන්... මොකක් හරි හොද, පිලිගත් මුලාශ්‍රයක් තියනවද.. ඔය විඥඥානය, නවත ඉපදීම , නිර්වානය විස්තර කරන...,
කෘතීම බුද්දිය කියන්නේ කුසල් අකුසල් නිසා බිහිවෙන දෙයක් නෙමෙයි නේ...ඒ නිසා බලපාන්නේ නැහැ කියල මට හිතෙන්නේ...හැබැයි මෙහෙම දෙයක් හිතෙනවා...එකෙන් මොකක් හරි අකුසලයක් වුනොත් එකේ නිර්මාණ කරුට තමයි එක යන්න ඕනේ..මොකද එයානේ මුල් වෙන්නේ ඕක හදන්න