මාත් migrate වෙන්න කියලා හිතන් ඉන්නේ බන්. ඒත් එහෙ මීට අන්ත වෙයිද මන්ද. අපිත් එක්ක ඉඳලා රට ගිහින් ඉන්න එවුන් එක්ක කතා කරද්දී උන් කතා කරන්නේ අපි ඉන්නේ අපායේ, උන් ඉන්නේ දිව්‍ය ලෝකේ ගානට දාල. උන් කියන්නෙම කොහොම හරි මෙහෙට පැන ගන්න try එකක් දීපන් කියන එක තමයි. අනේ මන්ද බන්.