1. Rhaegar Targaryen

    ඕවා හරියන්නෑ.. ගාල්ලෙ රිච්ලුක් එක ඉස්සරහ වඩේ කරත්තෙ වෙඩේ මරු.. බෝල වඩේ..

    ඕවා හරියන්නෑ.. ගාල්ලෙ රිච්ලුක් එක ඉස්සරහ වඩේ කරත්තෙ වෙඩේ මරු.. බෝල වඩේ..
  2. Rhaegar Targaryen

    දුප් වේසි! උඹ දැක්කද එහෙම ආතල් එකක් ගන්න ගිහින් එකෙක්ගේ බෙල්ල හිර වෙනවා. ලංකාවේ සීන් එකක්...

    දුප් වේසි! උඹ දැක්කද එහෙම ආතල් එකක් ගන්න ගිහින් එකෙක්ගේ බෙල්ල හිර වෙනවා. ලංකාවේ සීන් එකක්. news වලටත් පෙන්නුවා. ඌ මැරිලා බන්. ඌ lap එකේ record කරන ගමන් කරන්නේ. වැරදිලා හිරවෙනවා.
  3. Rhaegar Targaryen

    - දෙවෙනි ඉනිම -

    ජබොක් ගාල සද්දයක් ආව පොඩ්ඩක් බලපන්. :rofl: :rofl:
  4. Rhaegar Targaryen

    - දෙවෙනි ඉනිම -

    දැන් මේකේ දකුණු අත පැත්තේ ඉන්නේ කවුද කියපිය හරියට බලලා මගෙන් මැරුම් නොකා... අඩු කුලේ පර හැත්ත :angry::angry::angry:
  5. Rhaegar Targaryen

    මේකේ ගෑනු ලමයි ඉන්නේ

    ඔව් තව චතු පැටියා කියලත් ඉන්නවා. හවස සමුද්රේට නැග්ග නම් අල්ලගන්න පුළුවන්.
  6. Rhaegar Targaryen

    ඔව් බන්. අනික රෝද කීයක් යනවද බෙල්ල උඩින්. පලවෙනි රෝදේ යද්දීම දශම තත්පර ගානකින් මරණය සිද්ද වෙනවා...

    ඔව් බන්. අනික රෝද කීයක් යනවද බෙල්ල උඩින්. පලවෙනි රෝදේ යද්දීම දශම තත්පර ගානකින් මරණය සිද්ද වෙනවා. ඒ නිසා වේදනාව අවමයි. පව් බන් මොනවා වුනත් උඹලා අපි වගේ ජීවිත නේ බන්. ජීවිතේ කොච්චර බලාපොරොත්තු තියෙන්න ඇද්ද?
  7. Rhaegar Targaryen

    ඔව් බන්. අනික රෝද කීයක් යනවද බෙල්ල උඩින්. පලවෙනි රෝදේ යද්දීම දශම තත්පර ගානකින් මරණය සිද්ද වෙනවා...

    ඔව් බන්. අනික රෝද කීයක් යනවද බෙල්ල උඩින්. පලවෙනි රෝදේ යද්දීම දශම තත්පර ගානකින් මරණය සිද්ද වෙනවා. ඒ නිසා වේදනාව අවමයි.
  8. Rhaegar Targaryen

    උඹ අහලා තිබ්බ නිසා දැම්මේ. බෙල්ල තිබ්බ ගමන් photos ටික

    උඹ අහලා තිබ්බ නිසා දැම්මේ. බෙල්ල තිබ්බ ගමන් photos ටික
  9. Rhaegar Targaryen

    [IMG]

    [IMG]

    No contents