මේ සර්පයා මොකාද?

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    මේ පහළ රූපේ ඉන්නේ මුදු කරවලෙක්. උඝ්‍ර විශ. මූව හඳුන ගන්න ලේසිම විදිය තමයි මුගේ ඔලුව කඳේ ගානටම තියෙනවා වෙනම මහතට නෑ. ඒ වගේම නැට්ට අග කොටස හීනියට දිගටියට නෑ.
    z_p14wild04.jpg

    අලු රදනකයගේ හිස කඳට වඩා වෙන්ව ටිකක් පළලට තියෙනවා වගෙම නැට්ට හීනි දිගටි ස්වරූපයක් ගන්නවා. මේ අල්ලගෙන මරා දාලා තියෙන්නේ නිර්විශ අලු රදනකයෙක්. :(
    snake.jpg

    පේනවනේ, නැට්ටෙ හීනි ගතිය ටිකක් දිගට පිහිටනවා. හිසත් ලොකුයි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,691
    4,562
    113
    මේ පහළ රූපේ ඉන්නේ මුදු කරවලෙක්. උඝ්‍ර විශ. මූව හඳුන ගන්න ලේසිම විදිය තමයි මුගේ ඔලුව කඳේ ගානටම තියෙනවා වෙනම මහතට නෑ. ඒ වගේම නැට්ට අග කොටස හීනියට දිගටියට නෑ.
    z_p14wild04.jpg

    අලු රදනකයගේ හිස කඳට වඩා වෙන්ව ටිකක් පළලට තියෙනවා වගෙම නැට්ට හීනි දිගටි ස්වරූපයක් ගන්නවා. මේ අල්ලගෙන මරා දාලා තියෙන්නේ නිර්විශ අලු රදනකයෙක්. :(
    snake.jpg

    පේනවනේ, නැට්ටෙ හීනි ගතිය ටිකක් දිගට පිහිටනවා. හිසත් ලොකුයි.

    Machan oya thel karawala mudu karawala kiyanne 2nama 1kek..karawala loku weddi oya sudu iri athen pihitala oya satha thani kalu wenawa..oya photo inne wadicha thel karawalek
     
    Oct 13, 2016
    2,675
    276
    0
    යකෝ ලංකාවේ විෂ වැඩිම සර්පයා ඔය. මුදු කරවලා. කෑවොත් ඉස්පිරිතාලේ යන්නත් කලින් බඩු පැකට් වෙනවා. නයාටත් වඩා ගොඩක් විෂ වැඩියි. කොහොම හරි ලෙඩාව බේර ගත්තත් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය බොහොමයක් විනාශ වෙනවා. ලෙඩෙක් විදියට තමයි ජීවත් වෙන්න වෙන්නේ.