1. Rhaegar Targaryen

    Niwan suwa obata ... Yalith apa atharama ipadewa...

    Niwan suwa obata ... Yalith apa atharama ipadewa...
  2. Rhaegar Targaryen

    GYM යමු : ~ Part I ~

    වැඩේ නැගලම ගිහින් තියෙන්නේ ඔය. මගේ නම දාල පටන් ගත්තු නිසා වරදින්නේ නෑ. ඔහොම යමු. :cool:
  3. Rhaegar Targaryen

    GYM යමු : ~ Part I ~

    වුවමනාව තියෙනවා නම් කරන්න පුළුවන් මචන්. මාත් දැන් සති 2 ක ඉඳන් කරනවා නොකඩවා. :yes:
  4. Rhaegar Targaryen

    GYM යමු : ~ Part I ~

    මාත් ඔය කලින් දාපු එක ගන්න කියලා තමයි බැලුවේ. ඒත් මේකට යන එකත් වටිනවා වගේ නේද? :yes:
  5. Rhaegar Targaryen

    oats ගැන ඔක්කොම

    math kanna one ban.
  6. Rhaegar Targaryen

    Kiribathgoda bike accident

    අම්මෝ බන්. ඌට මොනවා හිතෙන්න ඇද්ද. බලපන්කො පොඩි mistake එකකින් ජීවිතයක් නැති කරපු හැටි. :(
  7. Rhaegar Targaryen

    GYM යමු : ~ Part I ~

    කටුස්සෙක් ඇඟ හදාගන්න ඕනෙලු. කවදා අහපු දේවල්ද මේ.. :sorry: :sorry:
  8. Rhaegar Targaryen

    sha fm walampuriyata post card goni 8k

    නියම වැඩක්. අලුත් විදියට හිතලා මේ වගේ අලුත් දෙයක් කරන අයට අපි අත දෙන්න ඕනේ...
  9. Rhaegar Targaryen

    Not interested in animals. Sorry!

    Not interested in animals. Sorry!
  10. Rhaegar Targaryen

    Bye Elakiri :(

    යන්න එපා මචන්. ආයේ spoil කරන්නේ නෑ.
  11. Rhaegar Targaryen

    GYM යමු : ~ Part I ~

    නියමයි මචන්. සුපිරි වැඩක්. දිගටම කරගෙන යමු!
  12. Rhaegar Targaryen

    Migration

    මාත් migrate වෙන්න කියලා හිතන් ඉන්නේ බන්. ඒත් එහෙ මීට අන්ත වෙයිද මන්ද. අපිත් එක්ක ඉඳලා රට ගිහින් ඉන්න එවුන් එක්ක කතා කරද්දී උන් කතා කරන්නේ අපි ඉන්නේ අපායේ, උන් ඉන්නේ දිව්‍ය ලෝකේ ගානට දාල. උන් කියන්නෙම කොහොම හරි මෙහෙට පැන ගන්න try එකක් දීපන් කියන එක තමයි. අනේ මන්ද බන්.
  13. Rhaegar Targaryen

    Having a Healthy Diet

    මටත් එහෙමයි බන්
  14. Rhaegar Targaryen

    honda dio akaka price aka kiydaa

    2,45,000 as per March 2017
  15. Rhaegar Targaryen

    උඹලට මොන west world ද බන්? ප්‍රේම දඩයම බලලා නිදාගනින්...

    උඹලට මොන west world ද බන්? ප්‍රේම දඩයම බලලා නිදාගනින්...
  16. Rhaegar Targaryen

    GoT එකේ තව කෙනෙක් මැරෙනවා... :yes: Stark කෙනෙක්. ඕනේ නම් නමේ මුල අකුර කියන්නම්. නැත්නම්...

    GoT එකේ තව කෙනෙක් මැරෙනවා... :yes: Stark කෙනෙක්. ඕනේ නම් නමේ මුල අකුර කියන්නම්. නැත්නම් පිරිමිද ගෑණුද කියලා කියන්නද? What you've seen cannot be unseen. :yes:
  17. Rhaegar Targaryen

    මේ සර්පයා මොකාද?

    යකෝ ලංකාවේ විෂ වැඩිම සර්පයා ඔය. මුදු කරවලා. කෑවොත් ඉස්පිරිතාලේ යන්නත් කලින් බඩු පැකට් වෙනවා. නයාටත් වඩා ගොඩක් විෂ වැඩියි. කොහොම හරි ලෙඩාව බේර ගත්තත් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය බොහොමයක් විනාශ වෙනවා. ලෙඩෙක් විදියට තමයි ජීවත් වෙන්න වෙන්නේ.
  18. Rhaegar Targaryen

    ඇමෙරිකාවේ මිනිස්සුන්ට

    උඹලත් ලෝබ නැතුව හෝටලේකින් කෑවා නම් රුපියල් 100ක්වත් tip එක දීපන් ලංකාවත් ඇමරිකාවක් කරන්න.
  19. Rhaegar Targaryen

    ප්‍රතිපල ආවද අක්කේ.... කීය වෙයිද දන්නේ නෑ නේද පලවෙනි එක එද්දි?

    ප්‍රතිපල ආවද අක්කේ.... කීය වෙයිද දන්නේ නෑ නේද පලවෙනි එක එද්දි?
  20. Rhaegar Targaryen

    [IMG]

    [IMG]

    No contents