මම ගත්තා. Microsoft Certified Developer exam එක පලවෙනි පාර down වුණා. ඊට පස්සේ ඒ දවස්වල තිබ්බ second shot offer එකෙන් ආයෙත් සතියකින් කළා. ඒක පාස්.
Microsoft exams කරනවා නම් හොඳම වඩේ second shot offer එක දෙන කාලවලට කරන එක. එක කාලෙන් කාලෙට දෙන්නේ උන්. මම හැම exam එකක්ම කලේ second shot offer එක...