විජේදාස_ගෝඨට

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    giphy.gif

    :rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූ පට්ට කැරියෙක් ‌ෙජොබ් විකුනන්නේ ලක්ෂ ‌ෙදෙකේ ඉදලා :yes:

    විජේදාස රාජපක්ෂ ලොක්කට සල්ලි අහේමයක් නෑ බං...පෞද්ගලිකව දන්නවා හවසට සල්ලි ගෙනියන්න කමර්ශල් බෑන්ක් එකෙන් ගෙදරට වාහනේ එවනව කියලා. එක ඇපියරන්ස් එකකට ලොක්ක ලක්ෂ 2-5 අතර ගානක් ගන්නවා....මනුස්සයා මිලියනර් කෙනෙක්...
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka

    Kimbula aiye. Dr. Wijedasa Rajapaksha & Dr. Ajith Rajapaksha brothers lada? Mata dennage penuma tikak samanai ne. :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Kimbula aiye. Dr. Wijedasa Rajapaksha & Dr. Ajith Rajapaksha brothers lada? Mata dennage penuma tikak samanai ne. :rolleyes:

    නැත...
    නමුත් ඤාති සහෝදරයන් ය...
    ගිය මාසේ 7 වෙනිදා අජිත් රාජපක්ෂ සර් ගේ පුතාගේ හෝම් කමින්ග් එකට විජේදාස ලොක්ක ඇවිත් හිටියා...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ අර ගබ්සාව නීතිගත කරන්න හදපු කෙනා නේද ? :D :love:
    ගෝඨ යටතේවත් මෙතුමාට ගබ්සාව නීතිගත කිරීමට අවස්ථාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව :love:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මූ පට්ට කැරියෙක් ‌ෙජොබ් විකුනන්නේ ලක්ෂ ‌ෙදෙකේ ඉදලා :yes:

    උඹ දන්නවද විජේදාසට සපෝර්ට් කරපු කීදෙනෙක් උෟව අතඅැරල ගියාද කියල ජොබ් දෙන්නෙ නැතුව?මම මිනිහ ළගින් හිටපු කෙනෙක්..බයිල ඵපා.විජේදාස කියන්නෙ රටේ ජනපති වෙන්‍න වුනත් සුදුසු කෙනෙක්..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    නැත...
    නමුත් ඤාති සහෝදරයන් ය...
    ගිය මාසේ 7 වෙනිදා අජිත් රාජපක්ෂ සර් ගේ පුතාගේ හෝම් කමින්ග් එකට විජේදාස ලොක්ක ඇවිත් හිටියා...

    Thanks. Kolla bandada? Man hithuwe na kollata bandinna tharam wayasak athi kiyala. :P
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මේ අර ගබ්සාව නීතිගත කරන්න හදපු කෙනා නේද ? :D :love:
    ගෝඨ යටතේවත් මෙතුමාට ගබ්සාව නීතිගත කිරීමට අවස්ථාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව :love:

    :yes:
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    යකෝ මේ ඩිල්දාසනේ එහාට පනිනවා මේහාට පනිනවා.මූ පල් හොරු රැක්ක පල් හොරෙක්නේ.🤣🤣😂😂මේ යකා හොරු රැකලා මාට්ටුවෙලා එලේව්වේ අවුරුදු 2 කලින්නේ.කුනු ගොඩට තව කුනුගොඩක් ගියා.මෙයත් රාජපක්ෂලානේ.😂😂😂😂😂😊😊😊😊💩💩💩💩💩

    72833992_721888394955251_1400226790957383680_n.jpg
     
    Last edited: