1. R

    ✈✈ Aviation ✈✈

    අලුත් සීසන් එක එන්න ඕනේ. මේ දවස් වල නැට් ජියෝ වල අල්ටිමේට් එයාර්පෝට් ඩුබායි යනවා. ඒක බලන්න. සිරා
  2. R

    ✈✈ Aviation ✈✈

    ඔව් ඔක්කොම බලලා තියනවා :yes:
  3. R

    ✈✈ Aviation ✈✈

    ස්තූති ස්තූති :D:D
  4. R

    ✈✈ Aviation ✈✈

    මම ගත්තු ෆොටෝ ටිකක්:D
  5. R

    ✈✈ Aviation ✈✈

    THE WORLD'S LARGEST HELICOPTER Mi - 26 :D:D
  6. R

    ✈✈ Aviation ✈✈

    නියමයි බ්‍රෝ. මමත් පෝස්ට් කරන්නම් :D
  7. R

    Menna thawath Yahapalanayak

    අලුත් හමුදා මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් පත් කරලනේ ඉන්නේ මල්ලි.
  8. R

    ජාතික_අපරාද..

    අනේ අපේ සල්ලි. ඇයි මචන්ලා මේවා කලින් ආණ්ඩුවට කතා කරන උන්ට පේන්නේ නැත්තේ? පුදුම දුකක් දැනෙනවා :(:(:(
  9. R

    Menna thawath Yahapalanayak

    කොයි අයියද කිව්වේ?
  10. R

    Menna thawath Yahapalanayak

    මාපා මල්ලි සුදුසු කම් තියනවා නං කිසිම අවුලක් නෑ. කලින් එහෙම උනේ නැති එකනේ අවුල. හැම දීම පාට කණ්නාඩි දාලා බලන්න එපා.
  11. R

    ඉන්ධන මිල අද රාත්‍රියේ සිට පහතට

    අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 117/- ඩීසල් 95/- භූමිතෙල් 65/-. යහ පාලනේට ජය වේවා
  12. R

    Mihin Lanka අහෝසි කිරීමේ සුදානමක් ?

    මේක UL එකටම මර්ජ් කරා නං හොඳයි කියලයි මට හිතෙන්නේ වෙනමම සමාගමක් වෙන්නේ නැතුව
  13. R

    දික්කන්ද වලව්ව

    http://trips.lakdasun.org/cave-exploration-continues-pic-journey-3.htm https://plus.google.com/115465860272379949318/about
  14. R

    jayasuriyass record

    පිස්සු ගැහිල්ලක් ගහන්නේ බන්
  15. R

    99න්_බේරිල්ල

    අම්මෝ
  16. R

    නිමල් සිරිපාල මෛත්‍රී+ රනිල් පිල සමග එක්ව&#354

    ඔය නිරුපමා රාජපක්ෂ. එයාගේ හස්බන්ඩ් ටැමිල්
  17. R

    SriLankan Airlines cancels flights to Mattala from tomorrow

    ලොකු දෙයක් නිකන් සල්ලි නාස්ති වෙන තැනක්. ඔතන ඩොමෙස්ටික් ෆ්ලයිට් දැම්මම හොඳයි.

    No contents