මුහුදු මට්ටමේ ඉඳලා ගොඩක් උසින් පිහිටි ගුවන් තොටුපොලවල් වල ධාවන පථය අනික් පහල තියන ගුවන් තොටුපොල වල තියන ධාවන පත වලට වඩා දිගින් වැඩි. එහෙම වෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා උසින් තියනකොට වායුවේ ඝනත්වය අඩු නිසා ප්ලේන් එකකට එන්ජිමට අවශ්‍ය ත්‍රස්ට් (THRUST) එක ගන්න අමාරු වෙනවා. එහෙම කොට ගුවන් පථය ගොඩක් දික්...