1. R

    My God හරීන්....

    එළ. ඔන්න ඔහොමයි ඉන්න ඕනේ.
  2. R

    ricoh aficio mp w2401 print help

    සොෆ්ට් වෙයාර් එකෙන් පේපර් සයිස් සිලෙක්ට් කරන්න පුළුවන්නේ මචන්. ඕකේ දාලා ඇත්තේ A0 රෝලක්. උඹ දෙන ප්‍රින්ට් එකේ හැටියට තමයි කොලේ ප්‍රින්ට් වෙන්නේ. ඔටෝ කැඩ් ප්‍රින්ට් එකක්ද ගන්න යන්නේ?
  3. R

    පොලිස්_නිල_ඇඳුම

    යුනිෆෝම් එක වෙනස් කරලා වැඩක් නෑ මචන් ඔක්කොටම කලින් නීතිය රකින්න ඕනේ නීතියට බය වෙන්න ඕනේ කොන්ද පණ ඇතුව. නැත්තන් වැඩක් නෑ මොනවා වෙනස් කරත්.
  4. R

    ricoh aficio mp w2401 print help

    ඇයි මචන් ඕකේ ප්‍රින්ටර් සෙටින් වල A0 සිලෙක්ට් කරන්න නැද්ද?
  5. R

    maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

    ඔහ්. ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි
  6. R

    තෙරේසා මව් තුමිය හෙවත් දශකයේ ලොකුම මගඩිය.

    ඔය ගල් මුල් හැමෝටම හරියන්න තමයි එතුමිය මෙහෙම කියලා තියෙන්නේ "No matter who says what, you should accept it with a smile and do your own work". ඒකයි උතුම්ම දේ. :yes:
  7. R

    තෙරේසා මව් තුමිය හෙවත් දශකයේ ලොකුම මගඩිය.

    දැනට ජීවතුන් අතර නැති තෙරේසා මවුතුමිය වගේ එක්කෙනෙකුට මෙහෙම කරන එක හොඳ නෑ. මේක ලොකු මඩක් වෙන්න ඕනේ. ඇල්බේනියාවේ ඉපදිලා ඉන්දියාවේ කල්කටාවේ කිසිම හව් හරනක් නැතුව කුණු කකා ඇඟේ ලෙඩ කුෂ්ට තියන සාමාන්‍ය මිනිස්සු සමාජෙන් කොන් කරපු මිනිස්සු කිසිම හිරිකිතයක් නැතුව ලඟට අරගෙන සනීප කරා. ඕවා නිකන් මඩ මචන්...
  8. R

    ආණ්ඩුවේ සේනානායක හෙට එජාපයට !

    වසන්ත සේනානායක කියන්නේ D.S සේනානායක මහත්තයාගේ මුණුපුරා
  9. R

    Rokinin Telephoto Lenses, පොටෝ කාරයෝ වරෙල්ලා!!!

    සූම් ලෙන්ස් ගන්නවා නං අනිවාර්යෙන් IS තියෙන්නම ඕනේ මචන්
  10. R

    කටුගස්තොට කේක් හවුස් වැහුවේ ඇයි?

    මෙතන ඉන්න මුදලාලි බැරල් දෙකක් විතර සයිස්. :S
  11. R

    Scariest Pumpkin Carvings Ever

    අම්මෝ. වට්ටක්කා වලට ගිය කලක්. නියම ස්කල්ප්ටින් ටික
  12. R

    poන්සේකා පන්දම නිවා දමයි

    මචන් ජෙනරාල් සරත් ෆොන්සේකා වෙන්න ඕනේ. පක්ෂ පාට මොක උනත් කමක් නෑ මුල අමතක කරන්න එපා මචන් නැත්තන් මේ රට කවදාවත් හැදෙන්නේ නෑ.
  13. R

    පිම්බෙන_යානය

    නියමයි මල්ලි. මම මේක ෂෙයාර් කරනවා
  14. R

    MOST CREATIVE SCULPTURES & STATUES

    WOW. Pissu hadenawa
  15. R

    DJ Gamaya

    සුභ පැතුම් මචන්
  16. R

    ඡායාරූපකරණය 101 | පාඩම් මාලාව

    නියම වැඩක් මචන්. අගය කරනවා කරන වැඩේ. දිගටම කරගෙන යමු
  17. R

    අපරාධ කාරයෙක්ද වීරයෙක්ද

    පිස්සු හැදෙනවා.
  18. R

    negombo dinner ekakata supiri place ekak....

    SIZZLER KIYALA EKAK THIYANAWA NEDA?

    No contents