1. R

    1995 වසරේ පාප්වහන්සේගේ ලංකාගමනේ දුර්ලභ ඡායා&#3

    මේ පින්තූරු ටිකත් මේ පාප් වහන්සේ ගැන ගොඩක්ම කතා උනා. දැක්කම දුකයි rIABdgkIfUA
  2. R

    His Holiness the Pope hugs a disabled Child in Sri Lanka

    මේ ඊයේ මඩු පල්ලියේ
  3. R

    සෙනග

    ලංකාවේ 6.4% ඉන්නවා මචන් කතෝලිකයෝ
  4. R

    1995 වසරේ පාප්වහන්සේගේ ලංකාගමනේ දුර්ලභ ඡායා&#3

    ඒ එදා කරේ ජුසේ වාස් පියතුමාව භාග්‍යත්වයට පත් කරපු එකයි. ඒ කියන්නේ සාන්තු වරයෙක් කරන්න කලින් කරන දෙයක්. ඒක කරන්න පුළුවන් පාප් වහන්සේ කෙනෙකුට විතරයි. එදා 1995 දී භාග්‍යත්වයට පත් කරපු ජුසේ වාස් පියතුමාව අද සාන්තුවරයෙක් ලෙස ඔසවා තැබුවා. වැඩි විස්තර මෙතනින් බලන්න නංගි. ජුසේ වාස්
  5. R

    1995 වසරේ පාප්වහන්සේගේ ලංකාගමනේ දුර්ලභ ඡායා&#3

    එයා එතකොට මොකක්ද කල්ලියක සාමාජිකයෙක්.
  6. R

    හමුදාපති

    ජෙනරාල්ට දෙන්න වටිනවා මචන්.
  7. R

    1995 වසරේ පාප්වහන්සේගේ ලංකාගමනේ දුර්ලභ ඡායා&#3

    මේ පාප් තුමාව තුර්කි ජාතික අග්කා වෙඩි තියලා මරන්න හැදුවා. පාප් තුමා තුවාල වෙලා මැරෙන්නේ නැතුව බේරුනා. පොලීසිය අල්ලගත්තු ඒ තුර්කි ජාතිකයා අවුරුදු 19ක් හිරේට දානවා. පස්සේ පාප් තුමා සනීප වෙලා එයාව මරන්න හදපු ඒ පුද්ගලයාව හම්බුවෙන්න යනවා හිරේට ගිහින් සමාව දෙනවා.
  8. R

    POPE'S VISIT TO SRI LANKA 2015 ~ GALLE FACE GREEN

    https://www.facebook.com/sagara.lakmal.demel :)
  9. R

    Saint Joseph vaz ~ Sinhala Movie

    තෑන්ක්ස් මචන් සන්ඩේ ස්කූල් යන කාලේ කතාව ඇහැව්වේ. දැන් බලන්න පුළුවන්.
  10. R

    His Holiness the Pope hugs a disabled Child in Sri Lanka

    මේක වීඩියෝ කරපු සහෝදරයාට ස්තූති. මේක සිද්ද උනේ ඊයේ පාප් තුමා කොළඹ එන අතර තුර. ආබාදිත ළමයෙක් දැකලා වාහනේ නවත්තලා බැහැලා ඇවිත් ඒ ළමයව ඉඹිනවා. දැකපු නැති අයට ෂෙයාර් කරන්න දැම්මේ. vGOV0MTSWqg මේ තව පින්තූරු ටිකක්
  11. R

    Balan giyama MY3 kunu lobayak ne :( :(

    ඔය හම්බන්තොට පෝර්ට් එක ඕපන් කරනකොට

    No contents