Exclusive : ජනපති මෛත‍්‍රී ඉවතට..රෝ.ල. පියදාස ශ‍්‍රී&#3517

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සිරා හදන්නේ සජිත් ලගට යන්න..ඔන්න මන් අද කිව්වා කියලා ලොකුවට ලියලා තියා ගනිල්ලා


    සිරා දන්නව සාජිත් බයයි කියලා... දෙසැරයක් දීලත් ඇඹරි ඇඹරි හිටියේ, එවලෙ රට ගැන හිතනවටවඩා පක්ෂෙගැන නේ හිතුවේ... සජී ජනපති රනිල් අගමැති වෙනවට ලොක්කා කැමති නෑ කොහෙත්ම...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරා හදන්නේ සජිත් ලගට යන්න..ඔන්න මන් අද කිව්වා කියලා ලොකුවට ලියලා තියා ගනිල්ලා

    ඕකා සතා..මට නම් හොද සුවර්...ගියෝ නැති උනොත් ගොටාගේ චන්ද කඩන්න අන්තිම දවසේ හරියේ ගොන් කතාවක් කියනවමයි :rofl:
    හෙල් යෙහ්......


    මටත් මෙහෙමම හිතුන බං...මතකනේ ගිය සැරේ අරිය ඇරිල්ල
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හෙල් යෙහ්......


    මටත් මෙහෙමම හිතුන බං...මතකනේ ගිය සැරේ අරිය ඇරිල්ල

    දැන්ම විශ්‍රාම ගැනීමට අදහසක් නෑ මගේ වැඩ පිලිවල මෙතනින් නවතින්නේ නෑ ඔබලාට තවත් ගොඩක් සේවයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා කියලා සිරා පොලොන්නරුවෙදි කියපු කථාව මටත් ඇල්ලුවේ නෑ මිනිහා පට්ට ගේම් කාරයා
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    දැන්ම විශ්‍රාම ගැනීමට අදහසක් නෑ මගේ වැඩ පිලිවල මෙතනින් නවතින්නේ නෑ ඔබලාට තවත් ගොඩක් සේවයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා කියලා සිරා පොලොන්නරුවෙදි කියපු කථාව මටත් ඇල්ලුවේ නෑ මිනිහා පට්ට ගේම් කාරයා
    :P MY3
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ කමෙන්ට් එක අපේ ජනාදිපති තුමාට පෙනීයන් දෙවියනේ..මේ වෙලාවේ ඒ මනුස්සය හිත හදාගනිවී මම වෙනුවෙන් එකෙක් හරි ඉන්නවා නේද කියල ...හපොයි වෙච්ච දෙයක්

    :baffled::baffled::baffled:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    හෙල් යෙහ්......
    මටත් මෙහෙමම හිතුන බං...මතකනේ ගිය සැරේ අරිය ඇරිල්ල


    ඌ කියපු කතාවල හැටියට රෙද්දක් ඇඳගෙන කොරන්න පුළුවන් වැඩක්ද ඒක... විශේෂයෙන්ම ගොවි පුතෙක්ට...
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ස්වාධින වෙන්න තීරණය කරලලු නේද මෙත්පල් මැතිඳා :P


    සහෝදරත්වයේ නාමයෙන් සජියට හෙත්තුවෙයි වගේ නේ බන්...අම්බෝ...සුපිරියට තියේවි විලිලජ්ජාවේ සන්තෝසේ බැරුවා.

    :baffled::baffled::baffled:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ශ්‍රීලනිපය ඉතිහාසගත වන තීන්දුව ගනී… ගෝඨා&#3511

    ශ්‍රීලනිපය ඉතිහාසගත වන තීන්දුව ගනී… ගෝඨාභයට සහාය දක්වන බව මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක කියති

    ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන්නට තීරණය කළ බව අද නිල වශයෙන් දැනුම් දුන්නේය.
    අද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්ක පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම දැනුම් දීම සිදු කරනු ලැබීය.
    කෙසේ වෙතත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පක්ෂ දෙක එක්ව නව සන්ධානයක් ගොඩ නඟන බව ද මාධ්‍ය හමුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.