1. Roamstar

    ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

    Budget එක අවුල් නම් බන් කියපන් අපි මොනවා හරි කරමු. මමත් පුළු පුළුවන් විදියට තව සල්ලි දාන්නම්. එත් මදි නම් අපි පොඩි advertising පාරක් සෙට් කරගන්න බලමු match එකට..
  2. Roamstar

    ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

    15 1/2 ලු බන් medium.. මටත් 15 shape.. එත් ඉතින් 15 1/2 ලොකු වැඩී.. ඒ නිසා මම කිව්වා මට small ඕනේ කියල..
  3. Roamstar

    ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

    අලේ... උඹත් small ද.. 15 1/2 නම් වැඩී බන් මට.. 15 නම් shape.. small එක අරන් නිකන් බ්‍රෙසියර් එකක් වගේ තියෙයිද දන්නේ නෑ ඇන්දම.. :baffled:
  4. Roamstar

    ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

    මේ ඒක නෙමෙයි. දැනගන්නත් එක්ක කියපන්කො බන් ටී ෂර්ට් වල shoulder සයිස්.. M = 15 1/2 වගේ.. S = ?
  5. Roamstar

    ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

    මමත් සල්ලි දැම්ම.. කෝ මගේ නම නෑනේ.. Romastar කියල එකෙක් ඉන්නවා. ඒ මම නෙමෙයි.. මම Roamstar.. දාපිය නම හරියට.. :angry::angry:
  6. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    මාවත් ගම්පහ ටීම් එකට ගනින්කෝ බන්..
  7. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    යන්න කලින් ටීම් බෙදල නෙමෙයිද බන් යන්නේ?
  8. Roamstar

    Shanudrie Priyasad Collection

    වැස්සියෙක් වගේ
  9. Roamstar

    ග්‍රීක දේව කතා-සියුස් දෙවියන්ගේ ප්‍රේම ක&#3501

    අඩෝ මම බැලුවා.. දාපු ගමන් කියපන් යකෝ..
  10. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    මාව මොකක් හරි ටීම් එකකට ගනින් යකොව්.. ගම්පහ එකට ගනින්... අනේ ඕයි..
  11. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    ආහ් මට ඔක්කොම පුළුවන් එළකිරි වගේ..
  12. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    උයා දන්නවද අනේ small t shirt වල size එක කීයද කියල.. හිරට හිරේ තියෙයිද දන්නේ නෑ.. :love::love:
  13. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    මම දන්නේ නෑනේ බන් ඌව.. මේ thread එක බලනවා ඇති නේද පොර.. අනේ මාවත් ගනින් ගම්පහ ටීම් එකට..
  14. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    දිස්ත්‍රික්කේ නම් ගම්පහ තමයි. ඉන්නේ මල්වානේ..
  15. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    අලේ මාවත් මොකක් හරි ටීම් එකකට ගනිල්ලා.. එදාට ද බන් ටීම් බෙදන්නේ?
  16. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    අලී.. අයි ලව් යු... :love:
  17. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    උයාට මගේ message එක ආවද?
  18. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    දියව් දියව්..

    No contents