1. jayanathek

    රුවන්වැලි සෑය බේරා දුන් ජනාදිපතිට බොහොම ඉස්තූටියි

    මැටිහරකා..... කියන දේ තේරුම් ගනින්....... මෙතන තියෙන්නේ ඔක්සිජන් ගැන කතාවක් නෙවෙයිනේ .... හැම දේටම දේහපාලනේ ගාවගන චාටර් වෙනවා උඔ......
  2. jayanathek

    රුවන්වැලි සෑය බේරා දුන් ජනාදිපතිට බොහොම ඉස්තූටියි

    දැවෙන ප්‍රශ්ණයක් කරගන්න එපාබන්..... මේ ගස්වල කද ඉතිරි කරල අතු කැපුවොත් අනිවා අලුත් රිකිලි දාලා ගහ හැදෙයි......ඒත් ඒ අලුතින් එන රිකිලි අග බර උනාම පොඩි හුලගකටත් කඩන් වැටෙන අවදානමක් තියෙනවා.....
  3. jayanathek

    Huawei Y6p Phone

  4. jayanathek

    හැංගිලා හිටපු තැන් දැනගෙනත් සහරාන්ගේ ප්‍රබලයන් 3ක් ඇල්ලුවේ නෑ

    වර්තමාන කමිටුවේ තත්වේ සාධාරණයි බන්..... බලපන් එකින් එක කාරණා එළියට එන හැටි.... මම හිතන්නේ දැන් තත්වෙ අනුව විධායකය තමයි ලොකුම වරද කරල තියෙන්නේ..... නොසලකාහැරීම බරපතල විදියට කරපු විදිය එලිවෙනවා..... චුදිතයන්ට දඩුවම් ලැබෙයිද කියල බලමු....
  5. jayanathek

    රුවන්වැලි සෑය බේරා දුන් ජනාදිපතිට බොහොම ඉස්තූටියි

    මේ ගහ අකුණක් වැදිලා ඩැමේජ් වෙලා තියෙද්දි ඔය විදියටම තියෙන්න ඇරල බැරි වෙලාවත් කඩන් වැටිල 3-4දෙනෙක් වලපල්ලට ගියානම් ඔය කටින්ම තමයි කියන්නේ මේ තරම් මිනිස්සු ගැවසෙන තැනක තියෙන අවදානම ගැන නොසලකා ඇරියා ....... නන්දසේන ඔය විදියටයි චන්දෙ දුන්න උන්ට සලකන්නේ කියල...... රුවිර ඔයගොල්ලන්ගේ ඔය අවධානය කලිනුත්...
  6. jayanathek

    Huawei Y6p Phone

    දැන් අවුරුදු 5 කට කලින් ආපු එකක්..... ෆෝන් එකනම් අව්ලක් නෑ.....
  7. jayanathek

    රනිල්ගේ WiFi පාවිච්චි කරන අයට

    3% ඈයෝ විපක්ෂයේ කාර්යභාරයෙන් ඈත්වෙලා ඉන්න කාලේ වෙච්ච වැඩක් නේද? දැන්හරි උඩට ඇදල ගන්න එක වටිනවනේ බන්.
  8. jayanathek

    Mahinda Rajapaksha's Highway

    මොන නමින් ආවත් වෙන්නේ එකම දේනම් මොකටද වැල්වටාරම්.......
  9. jayanathek

    හැංගිලා හිටපු තැන් දැනගෙනත් සහරාන්ගේ ප්‍රබලයන් 3ක් ඇල්ලුවේ නෑ

    මුල ඉදල අගට තොරතුරු හොයල දීලත් මුන්ට බැරිඋනානේ මේක වලක්වන්න.... හොදම දේ ප්‍රහාරය ගැන හොයන්න දාපු කමිටුවටත් උන්ට සම්බන්ද උන්ම දාලා මේක වහන්න ට්‍රයි කරපු එකනේ....
  10. jayanathek

    3% වඩා මේ පාර අඩු උනොත්....

    ජෙප්පොන්ටමේ පාර 3% නැති වෙනවා බන්. හේතුව යහපාලනයත් එක්ක ජවිපෙ ආණ්ඩුව පොදු ජනතාවට එරෙහිව කල දේවල් වලට එරෙහිව නැගි නොසිටීම. මේ හේතුව නිසා ජනතාව ගොඩක් කලකිරුණා ජවිපෙත් එක්ක..... උන්ට ඒ කාලෙත් තිබුනේ රාජපක්ස විරෝධය විතරයි....
  11. jayanathek

    ඊබ්‍රහිම් නානා හිරේ නිසා ගම්මිරිස් මිල බැහලා...

    2015 දි අපනයන ආදයම වැඩි කරගන්න හැමදේම ප්‍රතිඅපනයනය කරන්න පටන් ගත්තා...... අඩු මිලට බාල නිෂ්පාදන මෙහෙට ගෙනැල්ල අපේ ඒවත් එක්ක කලවම් කරල දුන්නම් ආදායම වැඩි වෙනවා කියල රවිය එහෙම ඒ දවස්වල ටීවි ප්රෝග්‍රැම් වලට ඇවිල්ල නිතරම කීව. දයා ගමගේ ඉබ්රහිම් රවි කරුණානායකල ගේමට බැස්ස....... අපේ නිෂ්පාදනවල මිල බලන්...
  12. jayanathek

    ආණ්ඩුව විපක්ශයට දණ නමයි. බුවනෙකබා රාජසභා මණ්ඩපය ප්‍රතිසංස්කරනය කෙරේ.

    නෑ මම නිකමට කීවේ......... යහපාලන කාලේ පන්සල් වටකරල කටුකම්බි ගහද්දිවත්......... පොඩි වචනයක් අල්ලගෙන හාමුදුරුවරු හිරේ දාද්දිවත්....... ආණ්ඩුවත් දැනගන ඉද්දි බෝම්බ ගහල ජීවිත සිය ගාණක් වනසද්දිවත් උඔල ඔය වගේ වචන ඒ ආණ්ඩුව වෙනුවෙන් පාව්ච්ච් කලේ නෑ.... ඒකයි කීවේ.....
  13. jayanathek

    ආණ්ඩුව විපක්ශයට දණ නමයි. බුවනෙකබා රාජසභා මණ්ඩපය ප්‍රතිසංස්කරනය කෙරේ.

    දේශද්‍රෝහී ආණ්ඩුවට විරුද්ධව දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති ................................................................ බලපන්කෝ උබේ දේශපාලනේ....... ආණ්ඩුවත් එක්ක මේ තරම් වෛරයක්........ ඔය තරම් රසද උඔට පොනිල්ගේ පුක්ෂණය.....
  14. jayanathek

    කටුවාපිටිය බෝම්බකරුගේ බිරිඳ පැන ගිය හැටි

    97 වතාවක්බුද්ධි අංශ අනතුරු අගවද්දි කට පුක පියන් හිටියේ මේක මරාගේ වැඩක් හින්දද? අනේ පකෝ.....උන් පොල් ගෑවද මරා ගහල යනකන්....... මොලෝ වැඩක් නොකර වටේ ඉන්න උන්ගේ පුක බෝර් කරන් හිටපු පාලකයෝ මේ විදියට නිදොස් කරන්න දගලන උඔ ඔය බෝම්බෙට අහුඋනානම් තමා හොද.....
  15. jayanathek

    ලුසියානෝ මරන්සි

    බම්ප්
  16. jayanathek

    ලුසියානෝ මරන්සි

    මේක එක්තරා විදියකට අයිතිහාසික පින්තූරයක්. මේ ඉන්නෙ ඉතාලි ජාතික දක්ෂ විත්‍ර ශිල්පියෙක්. නම ලුසියානෝ මරෙන්සි. 1967 ඔක්තෝබරයේ දවසක ලංකාවේ ඉතාම කණගාටුදායක පුවතක් වාර්තා උනා. ඒ තමයි සංවිධානාත්මක කඩාකප්පල් කරුවන් පිරිසක් විසින් ඓතිහාසික සීගිරි චිත්‍ර වලට තාර ප්‍රහාරයක් එල්ල කරලා විනාශ කරල දාල තිබුණා...
  17. jayanathek

    ඔබත් රෙඩ් මර්කරි හොයනවාද?

    රතු රසදිය ( RedRed mercy fuse ) ගන්න පරණ රූපවාහිනී හොයනවද,, නොපමාව ආරක්ෂක අංශ දැනුවත් කරන්න! මේ දවස් වල ලංකාවේ සමහරු පිස්සුවෙන් වගේ පරණ වෑල් රේඩියෝ හොයනවා රතු රසදිය ගන්න... කෝටි ගානක් වෙනවලු... රෙඩ් මර්කරි ගැන මහා කතාවක් තියෙනවා.. ඇත්තටම අකුරු වැය කරන එක අපරාධයක් කියලා හිතුනා.. ඒ නිසා කෙටියෙන්...
  18. jayanathek

    විජිත සහෝ

    අහෝ විජිත සහෝ

    No contents