1. jayanathek

    පෝස්ටර් ගහන්න දියව් - JVP මනුවර්ණ

    මුන්ගේ මනස වැඩ කරන විදිය පේ්නවා හොදට......... සුනිල් පෙරේරා. සමනලී පොන් සේකා........ ජගත් මනුවර්ණ...... .......... වගේ උන් තමයි ජවිපේ තීරක බලවේග....
  2. jayanathek

    කොරෝනා සමාජ පැතිරීමක්

    පුදුම මිනිස්සු සෙට් එකක්නේ ඉන්නේ ලංකාවේ.......
  3. jayanathek

    මේක ඇත්තද :o

    මුලු ලෝකේටම කොරෝනා හින්ද වැලේ වැල් නැ.... මේ යකා අපේ රටේ මිනී ගොඩගැහෙන්න දෙන්නේ නැතිව රැකගත්තා....දැන් රට ඉදිරි පියවරක් තියන්න සුදානම් උනත් ඒකත් දරාගන්න බැරි කුහක හැත්තක් ලංකාවේ ඉන්නේ..... 2015 දි එකෙක් ගෙනැල්ල රටම විනාස කරන්න දායක උන් උන් තමා ඔය..... අතින දැනට ආනයන ගොඩක් තහනම් කරල...
  4. jayanathek

    ඇත්තටම ජවිපෙ පඩි ගන්නෙ නැද්ද

    කොහොමද බන් ආදායමක් නැතිව ජීවත් වෙන්නේ.....
  5. jayanathek

    පිළිකා රෝගයෙන් මිදුණහැටි

    මේව අපෙ කර්ම ශක්තියත් එක්ක හැදෙන ලෙඩබන්.... හොදම දේ ආගම දහමට යොමු කරල හිත හදන්න බලන එක.
  6. jayanathek

    පිළිකා රෝගයෙන් මිදුණහැටි

    කාටත් වැදගත් වෙවි යැයි සිතුණා....... උපුටා ගැනීමක් මම පිළිකා රෝගයෙන් මිදුණහැටි sunimali de silva gunasekara පළමුව - ඔබ දන්නා පිළිකා දොස්තර කෙනකු හමුවන්න.. ඔහු දෙන ආවවාද හොදින් පිළිපදින්න.. බෙිත් හේත් සේරම අකුරට පිළිපදින්න. පිලිකාව කියන්නේ මරණ දඬුුවමක් නොවන බව මතක තියාගන්න. පිලිකාව යනු...
  7. jayanathek

    බෑ කියලා බෑ බෑ

    :-D :-D :-D :-D
  8. jayanathek

    රට උන්නු අපි සහ කොරෝනා සටන

    ඇත්තටද මොන තරම් කැපකිරීම් එක්කද මේදේ සිද්දවෙන්නේ කියල දැනෙද්දි පුදුමත් හිතෙනවා..... කොරෝනා ලෝකෙම බිමට සමතලා කරයි වගේ නේද බන්?
  9. jayanathek

    සිවිල් යුද්ධයක පෙර නිමිතිද

    ඇමරිකාව මේ වෙනකොට ලෝකෙන් කොන් වේගන යන්නේ.... ට්‍රම්ප්ට ඇපත් නැතිව යන්න වෙන තත්වයක් ඇතිවෙලා... රටේ කිසිම දෙයක් කළමණාකරණය කරගන්න බැරව අනාගෙන ඉන්නේ.... හුටන් මෙහෙ ජනාදිපති උනා වගේ තත්වයක්.... දැන් ට්‍රම්ප් මේක වෙන පැත්තකට පෙරලල ජාම බේරගන්න දගලනව වගේ සීන් එකක් .......
  10. jayanathek

    වසර 70ක් තුල ශ්‍රී ලංකාව විනාශ කල හැටි

    චන්ද කාලෙට හෙන ස්වාධිනයි..... පස්සේ යුඑන්පියට කඩේයනවා.....
  11. jayanathek

    සර්ගේ ටුල් එක වෑඩකරලා......ශේශ්ට පුරවෑසි ගිනුම් පොලි අනුපාත පහලට......

    ලෝක ආර්ථික අවපාතයත් එක්ක ලංකාවත් ලෝන් රේට් අඩු කරල ආයෝජන වැඩි කරන්න අවස්ථාව දීල තියෙන්නේ. ලෝන් රේට්අඩු කරද්දි ඩිපොසිට් රේට් එකත් අඩුකරනවා....
  12. jayanathek

    ශී‍්‍ර ලංකාවේ ආදායමත් සුඩානයක් වෙයි.සීග්‍ර ලෙස පහලටම යයි

    2015 ඉදල යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිපල තමයි ඔය එලියට එන්නේ...... දකුණු ආසියාවේ ඉහලම ආර්ඛිත වර්ධනයක් තිබුනු රටට තමයි මෙහෙම උනේ... සිගිත්තන්ගේ දැනගැනීම පිණිස
  13. jayanathek

    පුටින්ගේ ධුර කාලය 2036 දක්වා තහවුරුයි😱

    රුසියන් ජනතාව 77%ක් පුටින් 2036 වෙනකම් බලයේ ඉල්ලනට කැමති කියන්නේ පොර ජාත්‍යන්තරය ඇතුලේ රට පාලනය කරන විදිය ට උන් කැමති නිසයි... කිසිම අවස්ථාවක රටට අහිතකර දේකට ඉඩක් තියන්නෙ නෑ. ඇමරිකාව පඩයකට ගණන් ගන්නේ නෑ. කොන්ද කෙලින් තියන් වැඩ කරනවා... ටිකක් හරි ලෙන්ගතු චීනට විතරයි .... මේ පැටන් එක තමයි ඕනම...
  14. jayanathek

    බදියුදීන් වට්ටම් දීලා

    පාස්කු ප්‍රහාරයෙන් පස්සේ එදා බබලා වගේ හැසිරුනාට මේක පිටිපස්සේ හිටපු හැම එකාම දැන්නම් ටික ටික එලි වෙනවා.. එදා පාස්කු ප්‍රහාරය ගැන හොයාබලපු කමිටුවේ බහුතරයක් හිටියේ මුන්ට කත් අදින උන් . අපරාදේ ඒ කාලේ ඔය කමිටුවට වියදම් කරපුවා.... ජෙප්පෙකුත් හිටිය ඌටවත් නොතේරුනාද මන්දා මේ ගැන
  15. jayanathek

    නාකොටික් ඇල්ලූ කුඩු විකුණා කෝටි 3 ක් සැරයන්ගේ මහව වත්තේ වළදමලා

    හැබැයි ඉතින් ඇමතිවරු සෙට් එකට බලතල තිබුනනම් මේව මේ විදියට අල්ලගන්න බැරිවෙයි..... ජනාධිපතිතුමා ඒ ගැනත් හිතල උන්ගේ තටු කපන්නවෙයි...
  16. jayanathek

    නාකොටික් මගඩි රැසක්ම එළියට

    නාකොටික් එකේ ඉන්න සමහර උන් ඔයවගේ කේස් කලත් අල්ලන්න බැරිවනේ හිටියේ.... දැන් උන්ටත් දැල එලල තියෙන්නේ . ඒක හොද දෙයක්. සමහර උන් ඉන්නව ඒකත් දරාගන්න බැරිව මේකේ වැලලෙන්න හදන...
  17. jayanathek

    කොස්ගොඩ තාරක අවි ගබඩා කරේ කංජිපානි මරන්න

    2011-2014 කාලේ පාතාලේ උන් රට පැන්න ජීවිතේ බේරගන්න. යහපාලනේ ආවයින් පස්සේ උන් ආය මෙහෙට ඇවිත් සන්නද්ද වුනා....
  18. jayanathek

    MCC ආධාරය මුලින්ම ඉල්ලුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි…😂😂

    එහෙම බලද්දි මහින්දයට වඩා රනිල් සිරා කොයිතාරම් කාර්යක්ෂමද? 2005 ඉදල අවුරුදු 10 ක්මහින්දට කරගන්න බැරිවුනු දේ මුන් දෙන්නා අවුරුද්දනේ කලානේ.....
  19. jayanathek

    රෝහලෙන් පිටවූ අවසන් පාස්කු බෝම්බ වින්දිතයා

    ඒ දවස්වල මුස්ලිම් ලීගය කියන සංවිධානෙන් රෝහල්ගතවෙලා ඉන්න රෝගීන්ට ප්‍රතිකාර කරන්න ඩොලර් මිලියන 5 ක් දෙන්න පොරොන්දු වෙනවා... ඒත් රජය ඒ ගොල්ලන්ට දෙන්න ඕන විස්තර ( රෝහල්ගතවෙලා ඉන්න රෝගීන් ගණන වගේ විස්තර) දෙන්න උනන්දුවක් නැතිනිසා උන් ඒ සල්ලි දීල නෑ

    No contents