විදුලි බල මණ්ඩලේ ඉහළ කළමණාකරණ තනතුරු වල පඩිය ලක්ෂ 15- 20 මට්ටමේ තියෙන්නේ.... ඉතින් උන්ගේ වගකීමක් තමයි අනාගත විදුලි පරිබෝජන රටාව හදුනාගන සැලසුම් සකස් කිරීම. ඒ වගකීම බාර ගන්න කෙනෙක් ඉන්නවනම් මේවටවිසදුම් ලැබෙයි..... මන්නාරමේ සුලං බලයෙන් කරකවපු ටර්බයින් ටිකත් දැන් මාස 6 කට විතර කලින්ගැලෙව්ව කියල...